බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට අනුශාසකත්වය ලබා දෙමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක, මුතියංගන රාජ මහා විහාරාධිපති අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියෝ මෙරට බුදුදහමට හා ජාතියට එල්ල වී ඇති අභියෝග පිළිබඳව සිය කනස්සල්ල පළ කළහ.
එහිදී අනුශාසනාව සිදු කළ මහානායක හිමියන් පෙන්වා දුන්නේ වර්තමානය වන විට අපේ ජාතිය, ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි.
මෙරට ජනතාවට සහ බුදුදහමට එල්ල වෙමින් පවතින මෙම තර්ජනය පිළිබඳව සියලු දෙනා දැඩි අවධානයෙන් පසුවිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
"බුදුදහම ඇතැම් පිරිසකට මහත් හිසරදයක් වී තිබෙනවා. ඒ මෙරට සිටින පිරිස්ද නැතිනම් විදේශිකයන්ද යන්න නොදන්නා නමුත්, ඔවුන් සිදුකරන විනාශකාරී කටයුතු තුළින් මෙතෙක් කල් ආරක්ෂා කරගත් බුද්ධ ධර්මය විනාශ කිරීමට කටයුතු යෙදෙන බව පෙනෙන්නට තිබෙනවා," යැයි මහානායක හිමියන් වැඩිදුරටත් පැවසූහ.
මෙම තත්ත්වය හමුවේ වැඩිහිටි සමාජය ඇතුළු සමස්ත ජනතාවම බුද්ධිමත්ව සහ කල්පනාකාරීව කටයුතු කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විවිධ ආගම් සහ විවිධ ජාතීන් මෙරට ජීවත් වුවද, මෙම වටිනාකම් ආරක්ෂා කර ගැනීමට නම් සියලු දෙනාම එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ

ලංකට් එක ඇඳලද සාදු? ඒකත් පිටරටිං එන්නෙ හැබැයි.
ReplyDeleteනිකං දෙන දාන වේල ගහල, දන්න භාවනාවක් කරං නොදන්න පුකවල් වල ඇඟිලි නොගහ හිටිය නං සම්මා සොමිය.
ඔයගොල්ලෝන්ගේ ආගමික ස්ථානවල කරන ජරා වැඩ ස්වාමීන්වාහන්සේලා කරන්නේ නැත.
Deleteතෝ මොකෙක්ද බං මානසික විකෘතියක්ද? බෙහෙත් ටිකක් ගනින් නැත්තන් ගෙදර අම්මා සහෝදරියොත් ඉඳලා ඉවරයි.
Deleteසුදු වෑන් එකක් එවන්න ද? සිවිල් පිටින් ඉන්න අට පාස් ආමි කාරයෝ එක්ක?
Deleteඑදා සාදු මේවා දැක දැක භාවනා කලා ද? දැන් මයික් පලන්නේ කාල තෙල ද, නැත්නං කුට්ටිය නැද්ද?
https://youtube.com/@jaffnakollo?si=26uCFwfTfsKAU6ed
Deleteමේ ආණ්ඩුව සුළු ජාතින් මෙහෙයවන ආණ්ඩුවක්. බෞද්ධයන් අවදියෙන් සිටියයුතුයි සහ බල ගැන්වියයුතුයි.
ReplyDeleteඇයි දැං තොපි නිදිද , පු## බව්ද්දයො
Deleteබෞද්ධයා හැමදාම නිදි තමයි බං, මහින්දය නාමලය එන්න ඕන උන්නැගිට්ටවල ගන්න, අයිස් පාරක් දීල, ආච්චිලාගේ කුක්කු මිරිකළා, සීයලාගෙ ඇට වලු වලට පොඩි තට්ටුවක් දාල, පපුවට ගහගෙන පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තුන්වෙනුවත් මගේ රට, අපේ හාමුදුරුවනේ කියලා බෙරිහන් දීල කෑ ගැහුවා නම් අපේ බෞද්ධයන්ගේ කොන තෙමෙනවා ටක් ගාලා ඇහැරෙනවා
Deleteඒ අස්සට ජැක්සන් බැහැල අඩේ මේ යපේ මයින මුත්ත බුදු සාදුගෙ ලොකු ඇන්ටි ගෙ බාල පුතාගෙ හතර වෙනි කුඩම්මාගෙ ගෙදර අතු ගාපු ගැනීගෙ හොර මිනිහාගේ ගෙදර බල්ලාගේ අල්ලපු ගෙදර හොර ෂොට් එක කිව්ව නං, මල්වත්තෙ උන් විසිල් ගහන්නෙ චූං එක වැඩි වෙලා.
Deletehttps://youtube.com/@jaffnakollo?si=26uCFwfTfsKAU6ed
Deleteසහතික ඇත්ත හාමුදුරුවනේ.
ReplyDeleteගනයගෙ කප තමයි ඉතිං
Deleteකරපු හොරකම් ජඩකම් මැරකම් එකින් එක එකින් එක අහුවෙලා එළිවෙන ජාම එනකොට දැන් තමයි ආගම ජාතිය හාමුදුරුවෝ ඔක්කොම මතක් වෙලා තියෙන්නේ. ආගම තියෙන්නත් හාමුදුරුවෝ ඉන්නත් රටක් තියෙන්න එපැයි යකෝ ඔය කියන හාමුදුරුවෝ පර බල්ලෝ අයිස් කුඩු ගේනකොට කොහෙද හිටියේ
Deletehttps://youtube.com/@jaffnakollo?si=26uCFwfTfsKAU6ed
DeletePUBLISHER : PLEASE DO NOTALLOW THIS PLATFORM OPEN TO THIRDCLASS COMMENTS AND DO NOT OPEN SAME FOR UNDUE PUBLICITY expected by these third-class commenters who cannot bear the criticism to their party cause by actions of themselves.
ReplyDeleteඉරාජ් එක්ක මල්ගවුමක් ඇඳගෙන ගල් සොමියක් දාගෙන ඉන්න මෙයා
Deletehttps://youtube.com/@jaffnakollo?si=26uCFwfTfsKAU6ed
Deleteඅනේ උඹලගේ හොරකම් ඔක්කොම ෆස්ට් ක්ලාස් වෙන්න ඇතිනේ
ReplyDeleteආගම නැතිවෙයි කියල නටන්න ඕනේ නැහැ. හරියට බුද්ධ දර්ශනය පිළිපැදල සංඝ සමාජය හැරියට හිට්යොත්
ReplyDeleteඉබේම ආගම රැකෙවී
මේ දවස්වල ඇමෙරිකාවේ වියට්නාම භික්ෂුන් කරන සාම පාගමන උදාහරණයක්.කොච්චර ආදරයක් ඒ පාගමනට ලැබෙනවද.කොතරම් හොඳ ආදර්ශයක් ලැබෙනවා ද
බුද්ධ චීවරය ඇඳගෙන TV වලට ඇවිත් ,යටිගිරියෙන් දේශපාලන වොයිස්කට් දෙන එක නැති වුනදාට ජාතිය ආගම රැකෙයි.
https://youtube.com/@jaffnakollo?si=26uCFwfTfsKAU6ed
Delete100% correct
ReplyDeleteAne palayan gon sadu yannna
ReplyDeletehttps://youtube.com/@jaffnakollo?si=26uCFwfTfsKAU6ed
Delete