නාමල්ගේ නඩුව මාස හයකට කල් තබයි.. නීතිපති උපදෙස් නෑ..

 


රුපියල් ලක්ෂ 150ක මුදලක් එන්. ආර්. කනසල්ටන්සි ආයතනයේ යෙදවීම හරහා මුදල් විශුද්ධිකරණ විරෝධී පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය ජූලි මස 30 වැනිදා යළි විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් සැකකාර පිරිස අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයාගේ ස්ථාවරය ලැබෙන තෙක් නඩු විභාගය තාවකාලිකව නතර කළ මහේස්ත්‍රාත්වරයා, මීළඟ නඩු වාරයේදී පරීක්ෂණවල වත්මන් ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.

8 Comments

  1. පින්වත පින්වතිය අද දින වෙන්න සමා
    කියනව මගේ දුක ඔහෙලට සරම කඩා
    ජනරජ දිනේ බූරුවෙකුට ඇන්ද මෙමා
    ඒ එන ටිකට නඩු ටික බඩු බනිස් තමා...

    ReplyDelete
    Replies
    1. මයින කිව්වෙ අප්පයි ඌ මහම හොරා
      කපුටු කාක් මොළ හත ඌ ඊට එහා
      බය ගූතා හොඳටම කර රීල ගියා
      අන්තිමේදී මට වැලිකඩ උරුම වෙනා

      Delete
    2. ගෝඨා නැත්නම් තොපි තාමත් කොටියට භයේ රෙද්දෙ රෙවීගන ඇඳයට හැංගිලා.

      Delete
    3. භයේ ඉතිපිසෝ ගාථාව කිය කියා දුවනවා වගේ ඩෝබි ආතලා ටික කවි කියනවා. කොහොමත් මුනුයි හාම්පුතාලයි හොඳ කවි මඩු, වාද බයිලා වලට තමයි. වැඩ බැරි උනත් මයික් පලනවා 😂

      Delete
    4. මයින හොරා කිව්ව අපේ රෙද්දෙ රෙවී
      කාක්කාස් නම් බික් කෙච්චන්ම තමා
      පචෝරිසා හිල් ජංගියෙ ගූ පුරවා
      ජඩ ඩෝබියො ඒව කාල බඩ යනවා

      Delete
  2. dukata kiyana kavi kiyanne meuwata thama.palawatte titin seeyada kiyala dunne moda dobiyo

    ReplyDelete
  3. මෙත් මල් ගගා හෙරලිය ගැහුවේ වමට
    රූනේ ගගා මයිනා කෙටුවේ අපිට
    රොකට් පුතා උගෙ ආතල් ගත් එමට
    යෝෂිතයා යුද්ධ කලා ඇඳං පිට

    කපුටු කාක් කිව්වට ඌ ටුවෙන්ටි පසෙන්
    බය ගෝතා මට්ටු කලේ වෑන් වලින්
    නාමලයා නොට්ටි පුතා අයිස් බලෙන්
    කෙළිය කෙළිල්ලක් හිටගෙන පපුව කෙලින්

    පූරුවෙ පිනට එලවා හොර නඩය ගඳ
    පාළන බලය ගත්තා සුරු පුතෙක් සොඳ
    වීර විකුම් පෑ සිහලුන් මතක් කොට
    ජය දද පෙරටු කොට යමු අපි ඉදිරියට

    ලලිත් ඉතාලියේ සිට

    ReplyDelete
    Replies
    1. හෙරලි කකා ගල් කටසෙන් කොටපු මට
      රැවටුන හරක් දුන්නයි රට කොරන්නට
      අනෙ අප්පේ මං මොනවා කොරන්නද
      තව පච කප්පරක් හදමින් ඉඳිමි මම

      රොකට් එකත් වල පැත්තට වැටුනේය
      උගණ්ඩාව කොහේදවත් නොදනීය
      මැරියට් එක ඩුබායි රටේ ඇත්තේය
      බල්ලගෙ කරේ රන් මාලේ හිකිස් හිකිස්

      අයිස් වලට හරි කැමතියි මාළුමාමා
      ගංජා වුනත් හේනක් නම් හොඳයි තමා
      මිලාන් වුනත් රෙදි හෝදන ඩෝබි ජෙමා
      අනේ අපොයි අද අමුඩේ රෙවිල තමා

      Delete
Previous Post Next Post