රුපියල් ලක්ෂ 150ක මුදලක් එන්. ආර්. කනසල්ටන්සි ආයතනයේ යෙදවීම හරහා මුදල් විශුද්ධිකරණ විරෝධී පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය ජූලි මස 30 වැනිදා යළි විභාගයට ගැනීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් සැකකාර පිරිස අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයාගේ ස්ථාවරය ලැබෙන තෙක් නඩු විභාගය තාවකාලිකව නතර කළ මහේස්ත්රාත්වරයා, මීළඟ නඩු වාරයේදී පරීක්ෂණවල වත්මන් ප්රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.

පින්වත පින්වතිය අද දින වෙන්න සමා
ReplyDeleteකියනව මගේ දුක ඔහෙලට සරම කඩා
ජනරජ දිනේ බූරුවෙකුට ඇන්ද මෙමා
ඒ එන ටිකට නඩු ටික බඩු බනිස් තමා...
මයින කිව්වෙ අප්පයි ඌ මහම හොරා
Deleteකපුටු කාක් මොළ හත ඌ ඊට එහා
බය ගූතා හොඳටම කර රීල ගියා
අන්තිමේදී මට වැලිකඩ උරුම වෙනා
ගෝඨා නැත්නම් තොපි තාමත් කොටියට භයේ රෙද්දෙ රෙවීගන ඇඳයට හැංගිලා.
Deleteභයේ ඉතිපිසෝ ගාථාව කිය කියා දුවනවා වගේ ඩෝබි ආතලා ටික කවි කියනවා. කොහොමත් මුනුයි හාම්පුතාලයි හොඳ කවි මඩු, වාද බයිලා වලට තමයි. වැඩ බැරි උනත් මයික් පලනවා 😂
Deleteමයින හොරා කිව්ව අපේ රෙද්දෙ රෙවී
Deleteකාක්කාස් නම් බික් කෙච්චන්ම තමා
පචෝරිසා හිල් ජංගියෙ ගූ පුරවා
ජඩ ඩෝබියො ඒව කාල බඩ යනවා
dukata kiyana kavi kiyanne meuwata thama.palawatte titin seeyada kiyala dunne moda dobiyo
ReplyDeleteමෙත් මල් ගගා හෙරලිය ගැහුවේ වමට
ReplyDeleteරූනේ ගගා මයිනා කෙටුවේ අපිට
රොකට් පුතා උගෙ ආතල් ගත් එමට
යෝෂිතයා යුද්ධ කලා ඇඳං පිට
කපුටු කාක් කිව්වට ඌ ටුවෙන්ටි පසෙන්
බය ගෝතා මට්ටු කලේ වෑන් වලින්
නාමලයා නොට්ටි පුතා අයිස් බලෙන්
කෙළිය කෙළිල්ලක් හිටගෙන පපුව කෙලින්
පූරුවෙ පිනට එලවා හොර නඩය ගඳ
පාළන බලය ගත්තා සුරු පුතෙක් සොඳ
වීර විකුම් පෑ සිහලුන් මතක් කොට
ජය දද පෙරටු කොට යමු අපි ඉදිරියට
ලලිත් ඉතාලියේ සිට
හෙරලි කකා ගල් කටසෙන් කොටපු මට
Deleteරැවටුන හරක් දුන්නයි රට කොරන්නට
අනෙ අප්පේ මං මොනවා කොරන්නද
තව පච කප්පරක් හදමින් ඉඳිමි මම
රොකට් එකත් වල පැත්තට වැටුනේය
උගණ්ඩාව කොහේදවත් නොදනීය
මැරියට් එක ඩුබායි රටේ ඇත්තේය
බල්ලගෙ කරේ රන් මාලේ හිකිස් හිකිස්
අයිස් වලට හරි කැමතියි මාළුමාමා
ගංජා වුනත් හේනක් නම් හොඳයි තමා
මිලාන් වුනත් රෙදි හෝදන ඩෝබි ජෙමා
අනේ අපොයි අද අමුඩේ රෙවිල තමා