මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ගම්මුන් පිරිසගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබේ.
ඒ මාතලේ අංෙකන්ද ප්‍රදේශයේ කුකුළු ගොවිපළකට විරෝධය දක් දැක්වූ පිරිසක් සමග සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදීය.
විරෝධතාකරුවන් සභාපතිවරයා එම ස්ථානයෙන් පිටව යන තුරු හූ තැබීමට කටයුතු කරන ලදී.
සභාපතිවරයා සඳහන් කරන්නේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන වන බවත්ය.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කුකුළු ගොවිපළ අපද්‍රව්‍ය හේතුවෙන් මැස්සන් විශාල වශයෙන් බෝ වී තමන්ට ජිවත් වීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවය.

ජෙප්පෝ කරන්නේ LTTE ඩයස්පෝරා උන් සහ ජූලී චුන්ග් සතුටු කරන්න කරන වෑඩ ...ජෙප්පොන්ව රටෙන්ම පන්නමු .
ReplyDeleteමුන් දන්නේ නෑ මුන්ගේ ලොක්කෝ කොහොමද කුමන්ත්‍රණ කරේ කියල. දන්නවනම් ඔහොම කියන්නේ නෑ.
ReplyDeleteජෙප්පොන්ව රටෙන්ම පන්නමු , ගු ගහලා පන්නමු
ReplyDelete