අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට තවත් දරුණු මරාලයක්.. පොතම අයින් කරන්න වෙයි..

 


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවත් මරාලයක් පාත් වී ඇතැයි මාධ්‍යවේදී උවිදු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ මේ හරහා සම්පූර්ණයෙන්ම ජාතිවාදය පැතිරීමක්ද සිදුවෙමින් ඇති බවයි.

ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

හරිනිගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට තවත් මරාලයක් පාත්වෙලා. වාර්ගික ඒකාකෘත කිරීම ගැන ලොකු සාකච්ඡාවක් යනව නයිජීරියානු දරුව ගැන කියල තියෙන විදිය සහ අනිත් අය ගැන කියල තියෙන විදිය ගැන. ඒක හරි. 

දැන් මේකට නම් CID දුවල වැඩක් නැහැ, මුලු පොතම අයින් කරන්න වෙනව. මේක සම්පූර්ණයෙන්ම ජාතිවාදය පැතිරවීමක්. වගකීම බාරගෙන කවුද ඉල්ලා අස්වෙන්නෙ කියල බලන් ඉමු ඉතිං!

මට මතක් වෙන්නෙ, මෙන්න මේවගේ ජාතීන් ස්ටෙරියොටයිප් කිරීම තාම ලෝකයේ සිදුවෙන නිසා එංගලන්ත අධ්‍යාපනයෙ 7 පන්තියෙ දරුවන්ට තම තමන්ටම තනියම ජාතිවාදය ගැන ලියන්න පැවරීමක් දීල, ඒ දරුවො අතින් ලියවිලා තියෙන වැරදි ප්‍රසිද්ධියේ පන්තියෙදි සාකච්ඡා කරනව. අරමුණ තමයි දරුවන්ගෙන්ම ජාතිවාදය පැතිර යාම වැලැක්වීම. එක එක ජාතීන්ට එරෙහිව මේවගේ නරක අදහස් පැලපැදියම් වීම දුරුණු පිළලයක්



8 Comments

  1. Munta pissu. Nathi dewal mawa paanawa

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් වුණා කියලා

      වගකීම අහෝසි වෙන්නේ නැහැ

      විමර්ශනය, වගකිවයුතු පුද්ගලයින් හඳුනාගැනීම, සහ නිවැරදි කිරීම අනිවාර්යයි

      Delete
  2. ඒ මදිවට ඒකෙ ඉංග්‍රීසිත් වරද්දලා. මුන් නම්
    රට කන්න ආපු පෙරේතයො ටිකක්

    ReplyDelete
  3. “6-වැනි ශ්‍රේණියේ දරුවන්ට adult content ඇති වෙබ් අඩවියකට නිල පාසල් පොත් හරහා යොමු කිරීම, ළමා ආරක්ෂාව උල්ලංඝනය කරන බරපතළ කාරණාවක් වන අතර, එය ළමා අපචාරයක් ලෙස පවා විමර්ශනය කළ හැකි ය.”

    මෙය LGBT ගැන කතා කිරීම නරකයි කියන ප්‍රශ්නයක් නොවෙයි.
    👉 මෙය ළමයින් ආරක්ෂා කිරීම, වයසට ගැළපෙන අධ්‍යාපනය, සහ රාජ්‍ය වගකීම පැහැර හැරීම ගැන ප්‍රශ්නයක්.

    ReplyDelete
  4. පිස්සු ඇමැතියාවයි අයින්කලයුත්තේ. අධ්‍යාපන ප්‍රතිසංකරන පිස්සිගේ පළාමල්ල වැනිය.

    ReplyDelete
    Replies
    1. පිස්සිගෙ කොණ්ඩෙ වගේ

      Delete
  5. අට පාස් නැති, ගොටු අල්ලලා, පුකවල් ලෙවකාල මාධ්‍යවේදී පට්ටං ගහ ගත්තු එවුන්ට ඕන අලුතෙන් හැදෙන උනුත් උන් වගේම වෙන්න. උන් කියන බයිලා අහන්නෙ එතකොට නෙ.

    ReplyDelete
  6. පනික්කියගේ ගෑනිට වටේ ඉන්න උන් ගහපු එක අහන්න දෙයක් නෑ. උගේ මොලේ තරම පේනවා මේකේ ඉන්න උන් දැක්කම.

    ReplyDelete
Previous Post Next Post