කුළුණු පහෙන් එකක් චුට්ටක් පස්සට ගත්තා.. හයේ මොඩියුලයෙන් මුදල් නාස්තියක් වෙලා නෑ...

 


අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

"මොඩියුල සම්බන්ධ කාරණාව, 6 වෙනි ශ්‍රේණියේ එක විතරයි 2027 ට ගිහින් තියෙන්නේ. අර කුලුනු පහෙන් කුලුනු හතරක්ම ඉදිරියට සිද්ධ වෙනවා. 

ඒ වගේම තමයි, පළවෙනි ශ්‍රේණියේ ඉඳලා මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යනවා. 

අපි අඩියක් තියලා තියෙනවා පස්සට, ඒ අර මොඩියුල සම්බන්ධයෙන්. මේකෙ මුදල් නාස්ති වීමක් වෙලා නැහැ, එක මොඩියුලයක් නෙ."

දේවානන්ද සුරවීර මේ බව පැවසුවේ  මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

5 Comments

  1. මේ තව mee * rake.

    ReplyDelete
  2. උඹලව එලෙව්වට පස්සේ මේකට නඩු දැම්මහම එතකොටත් ඕකම කියපන්

    ReplyDelete
  3. පල ඩෝ යන්න. පොන්න පිම්පියා. තොපිට රෙවිලා

    ReplyDelete
  4. තමන් මෝඩයෙක් බව නොදන්නා මේ වගේ එවුන් තමයි ලොකුම මෝඩයෝ.

    ReplyDelete
  5. පංචාස්‍රය චතුරස්‍රයක් බවට පත්කරගෙන ඇත.

    ReplyDelete
Previous Post Next Post