රටේ වත්මන් ප්‍රධානතම මාතෘකාව අධ්‍යාපනය වුවද, ඇතැම් පාර්ශව අධ්‍යාපනයට වඩා අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව අනවශ්‍ය ලෙස අවධානය යොමු කරමින් සිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
අධ්‍යාපනය පිළිබඳ මාතෘකාවට වඩා වර්තමානයේ බොහෝ දෙනා අග්‍රාමාත්‍යවරිය පිළිබඳව කතාබහ කරන බවත්, විශේෂයෙන්ම ආගමික නායකයන් යැයි කියාගන්නා පිරිසක් අග්‍රාමාත්‍යවරියගේ හැසිරීම්, චර්යා රටාවන් සහ ඇය කැමති අකමැති දේවල් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔවුන් සැබෑ ලෙසම අධ්‍යාපන පද්ධතියේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡා නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රතිසංස්කරණ වෙනුවට පරිවර්තනයක් මෙහිදී විශේෂ කරුණක් අවධාරණය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය අපේක්ෂා කරන්නේ "අධ්‍යාපන ප්රතිසංස්කරණයක්" නොව "අධ්‍යාපන පරිවර්තනයක්" බවයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යන්න අතීතයේ සිටම අඛණ්ඩව සිදුවූ ක්‍රියාවලියක් බවත්, වර්තමානය "පරිවර්තනීය යුගයක්" බැවින් රටට අවශ්‍ය වන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියේම විප්ලවීය වෙනසක් හෙවත් පරිවර්තනයක් බවත් ඔහු පවසයි.
අධ්‍යාපන පරිවර්තනයට විරෝධය දක්වන සහ අග්‍රාමාත්‍යවරිය විවේචනය කරන ඇතැම් පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම ඔවුන්ගේ හැසිරීම් තුළින්ම මැනවින් පැහැදිලි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
‘විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරිය.. තනිකර කතා කරන්නේ කුණුහරුප’ යයිද ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හෝ කුණුහරුපයෙන් කතා කිරීම මගින් ඔවුන්ගේ පවතින අධ්‍යාපනයේ ස්වභාවය පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පරීවර්ත නය උඹලා ට ඕන බව api දන්නවා
ReplyDeleteඔව් මුන්ට ඕන බහු පක්ෂ ක්‍රමය තනි පක්ෂ කොමියුනිස්ට් ක්‍රමයක් බවට පරීවර්තනය කරන්න ඉට පස්සෙ දිගටම බලයෙ ඉන්න එකෙ කොටසක් හැටියට රටේ නපුංසක පිරිමි ඈති කරන්න ඕන එක තමයී අධ්‍යාපන පරීවරතනය
DeleteMihintahale priest talks about LGBT matters - but not a single word about the poor Sippikulama elephant brutally burnt to death in his neighborhood . Lalkantha is correct that he is foul mouthed.
ReplyDeleteSajith and Namal should be careful not to associate closely with him.
පල සක්කිලි නිරාගමික ජෙපි බල්ලා
Deleteලල්කාන්තයා සූර් වෙලාද බලපං
Deleteමිහින්තලේ ගනයගෙ ඇට දෙක උරච්චි කරන්න ඕන දෙක එකට අතුල්ලලා.
Deleteඅඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා. බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන මදිවාට උන්ගේ වැරදි පෙන්වා දෙන අයට ප්‍රසිද්ධියේ අපහාස කරනවා. අපිට තලේබාන් වැනි බෞද්ධ සංවිධානයක් නැතිවීම විශාල අඩුවක්. වෙනත් ආගමිකයෙකුට ඔය වගේ පඩත්තල කතා කිව්වා නම් මුන්ගේ ඇට දෙකෙන් එල්ලලා ගහන්නේ 😡🤮 කරන තරමක් අසමජ්ජාති වැඩ කරලා වැරදුනාම ඒවායේ වගකීම තව කෙනෙක් පිට පටවලා බේරෙන්න උත්සාහ කරනවා. තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡
ReplyDeleteඋඹෙත් ඇට දෙක එකට උරච්චි කරන්න වෙයි වගේ.
Deleteඑක්කෝ උඹ මිහින්තලේ ගනය ද??
This fucking drunken dickhead is damn fucking idiot who does not have even very basic qualificaiton. Who the dickhead this fucking fuck face.
ReplyDeleteස්වාබවධර්මය සියලු දේ විසදමින් පවතී , මේක දෙවියන් වැඩසිටින පුණ්‍යභූමියක්
ReplyDeleteLal where have you being hiding? So it's your turn to wash dirty laundry. You people are liars as well as have filthy mouths. Therefore we don't get upset when others used filthy words against others. So you see what goes around comes around Lal.
ReplyDelete