ඕනෑම රජයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන රුපියල් මෙන්ම විදේශීය ගනුදෙනු පියවීමට අවශ්‍ය කරන ඩොලර් ද දැනට රට සතුව නොමැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙරට ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය කෙතරම් දුර්වල ද යත්, රට තුළ සිදුවන නායයෑම්, ගංවතුර වැනි අභ්‍යන්තර කම්පනයකට හෝ විදේශීය යුද්ධ වැනි බාහිර කම්පනයකට මුහුණ දීමට තරම් ශක්තියක් ලංකාවට නොමැති බව ඒ මහතා අවධාරණය කරයි.
හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, 2026 වර්ෂය සඳහා රජය බලාපොරොත්තු වන මුළු ආදායම රුපියල් ට්‍රිලියන 5.3කි. කෙසේ වුවද, රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධිය හා අස්වැසුම වැනි සුබසාධන වියදම් සහ ලබාගත් ණය සඳහා පොලී ගෙවීම වැනි පුනරාවර්තන වියදම් සඳහාම පමණක් රුපියල් ට්‍රිලියන 5.6ක් වැය කිරීමට සිදුවනු ඇත.
ගණනය කිරීම් අනුව ආදායම ට්‍රිලියන 5.3ක් වන විට වියදම ට්‍රිලියන 5.6ක් දක්වා ඉහළ යාම හේතුවෙන්, රජය එදිනෙදා පවත්වාගෙන යාමට පවා රුපියල් බිලියන 300ත් 400ත් අතර හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය.
ණය ලබාගැනීමේ සහ මුදල් අච්චු ගැසීමේ බාධා පවතින මූල්‍ය අර්බුදය හමුවේ මීට පෙර පැවති ක්‍රමවේද අනුගමනය කළ නොහැකි බව පවසන ගුණවර්ධන මහතා, නව ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව රජයට අවශ්‍ය පරිදි මුදල් අච්චු ගැසීමට නොහැකි බවත් මහ බැංකුව රජයට ණය ලබා නොදෙන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම විදේශීය ණය ගෙවීම ආරම්භ කරන්නේ 2028 වසරේ සිට බැවින්, දැනට විදේශයන්ගෙන් ණය ලබාගැනීමට ඇති හැකියාව ද සීමිත වී ඇත.
2030 වසර දක්වා රජය ලබාගන්නා ණයවලින් 185%ත් 190%ත් අතර ප්‍රමාණයක් දේශීය වශයෙන් ලබාගැනීමට සිදුවන අතර, විදේශීයව ලබාගත හැක්කේ 110ක් වැනි සුළු ණය ප්‍රමාණයක් පමණක් බවද ඔහු අනාවරණය කළේය.
විපතට පත් ජනතාවට සහන සැලසීම ස්වාභාවික විපත් හේතුවෙන් විනාශ වූ මාර්ග, නිවාස සහ පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් මුදලක් රජය සතුව නොමැති බව හිටපු අමාත්‍යවරයා පවසයි.
මේ හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර ආයතනවල සහය මෙන්ම, ආගමික ස්ථාන හා දානපතියන්ගෙන් ලැබෙන ආධාර මත යැපීමට රජයට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

රුපියල් 2500ක් තිබ්බහම ඇති වෙයි නේද
ReplyDeleteරට බංකොලොත් කරපු ආර්ථික ඔස්තාර් ල
මුන් කතා කරන්නේ කටින් ද පුපෙන්ද මන්ද. විලි ලැජ්ජාවක් ගෑවිලා වත් නැහැ.
රුපියල් 2500 මාසයක් කාලා බීලා ඉන්න රටක් තොපි හදපු නිසා සල්ලි මදි වෙන එකක් නැහැ නේද සතොස හොරාකාපු සක්කිලි වේස බලු මූනෝ
Deleteරුපියල් නම් ඕනැ තරම් තියෙනවා කියල ජනාධිපති කියනවා. විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 6,6 තියෙනවා. රටවිරුවන් 2025 වසරට ඩොලර් බිලියන 8.1 එවලා තියෙනවා. සංචාරකයන් ඩොලර් බිලියන 3.2. අපනයන ආදායම ඩොලර් බිලියන 17. එකතුව බිලියන 29.3. මේ ගණන ලබන වසරේදී තවත් වැඩිවෙනවා.
ReplyDeleteඉස්සර හොරෙන් තායි බඩු එක්ක රවුන් ගහපු බුල් ඩෝග් කාලකන්නි නැතිම වෙලා ගිහින් තියෙන්නෙ.
ReplyDeleteThi Badu gahana ekata vada punchata Arapu eka marine...
DeleteHik hik jada jeppo
නෑ බං, ඊට වඩා ආතල් අනර්කලීටයි ඒකිගෙ අම්මටයි එක ඇදේ දවස් දෙකක ගහපු එක. උඹ ඒක දන්නෙ නැද්ද? ආ, අමතක උනා, ඇයි සාගල ට ගහපු එක?
Deleteආ අර කුරුණෑගල පන්සලේ නේ? ගණය හොරෙන් බලන් ඉඳලා නේ ගින්න දීල තියෙන්නෙ.
Deleteරුපියල් 2500 මාසයක් කාලා බීලා ඉන්න රටක් තොපි හදපු නිසා සල්ලි මදි වෙන එකක් නැහැ නේද සතොස හොරාකාපු සක්කිලි වේස බලු මූනෝ
ReplyDelete