ස්විට්සර්ලන්තයේ දාවොස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හිදී සංවිධානය කර ඇති 56 වන ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා අග්‍රාමාත්‍යවරිය අද (19) පෙරවරුවේ දිවයිනෙන් නික්ම ගියාය.
ජනවාරි 19 වනදා සිට 23 වනදා දක්වා පුරා දින පහක් තිස්සේ මෙම වාර්ෂික සැසිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර සමුළුව සඳහා පාදක වී ඇති මූලික තේමාව වන්නේ ‘සංවාදයේ ස්පන්දනය’ (A Spirit of Dialogue) යන්නයි.
මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුව සඳහා විවිධ රටවල රාජ්‍ය නායකයින්, ලොව ප්‍රමුඛතම බහුජාතික සමාගම්වල විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ නව නිපැයුම්කරුවන් ඇතුළුව 3,000කට අධික නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ සමුළුවට සහභාගී වීමට අමතරව, එහි පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ඉහළ පෙළේ නිලධාරීන් සහ අනෙකුත් විශේෂිත ආරාධිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමයි.
ගෝලීය සහයෝගීතාවය වර්ධනය කරගැනීම ඉලක්ක කරගත් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසක් මීට ඇතුළත් වේ.

Where is the Big Kuchchan ..............
ReplyDeleteAt last.... instead of a joker
ReplyDeleteආප්ප කඩ මුඳලාලිලා, මේ වගේ NGO රූකඩ නටවන මුන්ගේ හාම්පුතාලා එකතුවෙන තැනක් ඕක. නව ලෝක ප්රවනතාවයන් සමඟ මුහුණදෙමින් නව යටත්විජිතවාදය තව දුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා මේ වගේ දෙලවටම නැති රූකඩ පාවිච්චි කරන්න ඔය සංවිධාන අටවාගෙන ඉන්නේ. ස්වාධීනත්වය ගැන හිතන බොහෝ රටවල රාජ්‍ය නායකයන් BRICS සංවිධානය සමඟ එකතුවෙලා තම තමන්ගේ රටවලට, ජනතාවට යහපතක් වෙන විදියට කටයුතු සංවිධානය කරගන්නවා. මේ කාලකණ්නි ආණ්ඩුවට ආරාධනා ලැබිලත් එකෙක්වත් ගියේ නෑ, උන්ගේ හාම්පුතුන්ගේ උපදෙස් අනුව මගහැරියා 🤮😡
ReplyDeleteUba arthika ostharda
DeleteThun wela kanna bari higanneo yoades denawa
They evade the most important event such as BRICS summit and many other. Of what use to the nation when this Lesbian drives home a load of shits
ReplyDeleteDo you want to loose 60% of export that are sent to USA
DeleteIdiot
ඩාවෝස් යනු ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුකරයේ, ග්රවුබන්ඩන් කැන්ටන් තුළ පිහිටි නගරයකි. එය වාර්ෂික ලෝක ආර්ථික සංසදය පවත්වන සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් සහිත ජනප්‍රිය ස්කී නිකේතනයකි.
ReplyDeleteඩාවෝස් විවිධ ශීත ක්‍රියාකාරකම් ඉදිරිපත් කරයි, ප්‍රධාන වශයෙන් එහි පුළුල් බෑවුම් හරහා ස්කීං සහ හිම පුවරු පැදීම, ශීත කඳු නැගීම, වනාන්තර හරහා හිම සපත්තු පැදීම, අයිස් මත ලිස්සා යාම, කර්ලිං සහ ලාමා කඳු නැගීම, ටොබෝගන් වැනි විනෝදය සහ කර්ච්නර් කෞතුකාගාරය වැනි සංස්කෘතික ස්ථාන සමඟින් දිදුලයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි අමාරු සංකීර්ණ රාජකාරියක් ඉහලින්ම ඉටුකර, රටේ ප්‍රශ්ණ තව දුරටත් විසදන්න ඕනෑ කරන මානසික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට මෙවන් සුන්දර පරිසරයක සතියක් ගතකිරීම අතිශයින්ම අවශ්‍ය දෙයක්