අගමැති වෙනුවෙන් අත්සල් ලයිස්තුවේ විශේෂ කෙනෙක්.. උවිදු රට හොල්ලන හෙලිදරවුවක...



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල්කරගෙන අග්‍රාමාත්‍ය හරණි අමරසූරියට එරෙහිව වෛරී ප්‍රහාර සිදු නොකරන ලෙස සමාජ ක්‍රියාකාරීන් හා විද්වතුන් පනස් අට දෙනෙකුගෙන් අත්සන් සහිතව නිකුත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සඳහා පලකර තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු අදාල අත්සන් ලැයිස්තුවේ සිටින විශේෂ පුද්ගලයෙක් ගැන හෙලි කරයි. 

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.



18 Comments

  1. දැන් හරිනිගෙ පෞද්ගලික ජීවිතය ගැන නම් දන්නෙ නැහැ කියල මෙයාම කියනවනෙ ඉතිං.
    විපක්ෂය සහ විරුද්ධ මතධාරීන්ගේ ළිං වලට ඇවිත් ආණ්ඩුවේ කුණු රෙදි සෝදන කණ්ඩායමක් ඉන්න බව නම් දන්නෝ දනිති.

    ReplyDelete
    Replies
    1. උවිදු nam lollek wage

      Delete
  2. අයියෝ ලංකාව ට වෙච්ච දෙයක් ඉතාමත් කණගාටුයි

    ReplyDelete
    Replies
    1. යකෝ හරිනි ඇරෙන්න හැමෝම මේ ගැන කතා කරන්නේ
      මුන් ඔක්කොම subject කරයෝ වගේ

      Delete
  3. You are great washer man. Sometimes you get pissed off with Anura too . Then you again changed your stand. There is no doubt this is how jvp / npp silent down their opponents using him & other few guys in social media. We don't bloody care whether she sleeps with a woman a guy. Tell your Anura buddy & Harini alka not to mess with our children. You all are going home now matter what you all do. At least don't destroy our younger generation or our culture.

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැතිවෙන්ඩ දෙසල තියෙනව!!!

      Delete
  4. මල් පැල නානව නේද නෑමක්. නානවනම් නාන්න ඕනි ලොවෙත් නැත වෙන්න​.

    ReplyDelete
    Replies
    1. මල් පැල කිව්වට , ගංජා මල් පැල

      Delete
  5. පනික්කියාගේ ගෑනිට පොඩි උං එක්ක ලිවිං ටුගෙදර් පුළුවන්, හරිනිට බැ, උවිඳු කුරුකුලසූරිය කියන්නේ මොන පොන්නයෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හරි වැරදි කියල දෙයක් නැහැ. අනිත් අය කලානම් ඒක තමයි බලපත්‍රය අනිත් අයටත් ඒක කරන්න. මොන බහුබූත නපුංසක ඩෝබියෙක්ද මූ. බලගෙන බල්ලො ගූ කනවව බලාගෙන උබටත් කන්න හිතෙයි.

      Delete
    2. විමල් කියන්නේ ලොල්ලෙක්.. ඌ 2025 වැඩිපුරම සංවේදි වු topic eka

      Delete
  6. පනික්කියා are you.. ? really ?

    ReplyDelete
    Replies
    1. නෑ, පනික්කියා කිව්වෙ පනික්කියා කියල කොමෙන්ට් දාපු එකාව ජාතක කරපු එකාට.  

      Delete
  7. JVP න්‍යායාචාර්යවරු වගේ ඉන්න සමහරු ආණ්ඩුවට ජනතා විරෝධයක් එනකොට ඒගොල්ලොත් පොදු ජනතාව පැත්තෙ හිටගෙන පොඩ්ඩක් ආණ්ඩුවත් විවේචනය කරන ගමන් වෙන මොකක් හරි බයිලයක් කියල ප්‍රධාන ප්‍රශ්ණය අමතක කරන්න හීනි නූල් සූත්තරයක් දානවා.
    ආණ්ඩුව කරන්නෙත් ඒකමනේ. මිනිස්සුන්ට ප්‍රශ්ණයක් මවල හරි දෙනව. මොනවත්ම නැත්නම් කවුරු හරි හිරේ හරි දානවා.

    ReplyDelete
  8. නම කියපන්, නම කියන්ඩ බැරිනම් අඩුතරමෙ උගෙ අංකය වත් කියපන්.

    ReplyDelete
  9. හරිනිට එරෙහිව පමණක් වෛරී අපහාසාත්මක ප්‍රකාශන නොකළ යුතුයැයි ඉල්ලා සිටින්නේ කුමකටද? ඇත්තටම නම් මේ සමාජයේ කිසිවෙකුට ඓරෙහිව එසේ නොකළ යුතුයි. එහෙත් පසු ගිය කාලය පුරාම වෙනත් විවිධ අයට එරෙහිව එවැනි ප්‍රකාශන නිරන්තරව බොහෝ අය විසින් ඉදිරිපත් කර ඇත. ඒවාට එරෙහිව කටක් නොඇරිය මේ මහාචාර්ය ආචාර්ය වරුන් කරන්නේ සමාජය රැවටීමකි. අනෙක් අතට හරිනි අමරසූරිය නම් කාන්තාව විසින් තමන්ගේ අභිමානය ආරක්ෂා කර නොගැනීමේ අවසාන ප්‍රතිඵලය මෙයයි. ආරම්භයේ සිටම ඇය සමාජයේ ගෞරවාන්විත සමාජ චරිතයක් ගොඩ නගා ගැනීමට අසමත් වූවාය. මේ සමාජය තුළ අද ඇයට ඇති ස්ථානය ඉතාම ඛෙදජනකය. එය ඇය විසින්ම ගොඩ නගා ගත්තකි. ඒ ගැන අනෙක් අය බෙරිහන් දීමෙන් වැඩක් නැති බව පෙනේ. පළමුවෙන් තමන්ගේ සමාජ අභිමානය ආරක්ෂා කර ගෙන ජනතා නියෝජතයෙකු ලෙස නොව පුද්ගලයෙකු ලෙස මේ සමාජය ඉදිරියේ පෙනී සිටීමට හරිනි අමරසූරිය සමත් විය යුතුය. අනෙක් අය අගය කරන්නේ එම පැවැත්මයි.

    ReplyDelete
Previous Post Next Post