අධිරාජ්‍යවාදියා පැහැරගත් වෙනිසියුලා මිතුරා වෙනුවෙන් මාලිමා මිතුරන් තවම නිහඬයි...


වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා ඇමෙරිකානු බලධාරීන් විසින් සිදුකළ හදිසි මෙහෙයුමකදී ඊයේ (03) දින අත්අඩංගුවට ගත්තේය. 

ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි කැළඹීමකට ලක් කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, මේ වන විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ද කැඳවා ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම ලෝක සම්මතයන් හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් වෙනත් ස්වෛරී රාජ්‍යයකට සිදුකළ බලහත්කාරී මැදිහත්වීමක් ලෙස රටවල් ගණනක් හෙලා දැක ඇත.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මීට ඒරෙහි විරෝධතා ආරම්භ වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර නොමැත. 

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්වය වන ජනතා විමුක්ති පෙරමුණ, විපක්ෂයේ සිටියදී විවිධ අවස්ථාවන්හිදී වෙනිසියුලාව වෙනුවෙන් පෙනී සිටි අතර ඇමෙරිකානු අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව දැඩි ලෙස හඬ නැගූ කණ්ඩායමකි. 

එම පසුබිම තුළ ශ්‍රී ලංකා රජය ඉදිරියේ ස්ථාවරය ගැන සමාජ ජාලවල බොහෝ පිරිස් විමසමින් සිටී.

11 Comments

  1. දැන් ඇටි කෙහෙල් කලානේ ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. වැරදිලා... ඇටි කෙහෙලුයි අමුයි කලවමට කාලා...

      Delete
    2. Den kegehuwot lankawatath shot eka hambawey

      Delete
  2. Babies of Julie Chang ...........

    ReplyDelete
  3. අනේ ඔය පරණ කතා අමතක කරන්න. දැන් අපේ පුරගිතිසීලෙ තියෙන්නෙ අමුඩෙන් බේරෙන ඒවගෙ ඉතරයි.

    ReplyDelete
  4. මොන රටේ උනත් කිසිම කෙනෙක් කැමති නැහැ දැඩි නීති රීති යටතේ ජීවත් වෙන්න. එනිසා තමයි ඒ රටේ මිනිස්සු පාරට බැහැලා සතුට ප්‍රකාශ කරන්නේ.

    ReplyDelete
  5. මතක තියාගනින් උඹලා ඔක්කොම.මේ රට කොමියුනිස්ට් කරන්න හ ද න වා නම් හෝ ඒකාධිපති කරන්න හෝ තමුන්ගේ පාලන කාළය ඉක්මව වැඩි කාළයක් බලයේ ඉන්න හැදුව නම් උඹලාටත් මේ ඉරනම තමයී. එනිසා ඡන්දෙන් පැරදුණම නම්බුකාර විදියට පළයල්ලා උඹලාගේ පරණ jvp භිෂණකාරී වැඩ කරන්න හිතන්නවත් එපා

    ReplyDelete
  6. මේ News එක අහලා අනුර කුමාරට හින්
    දාඩිය දාන්න ඇති.බොරු කියලා බලය ගත්ත වගේ නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදාය ට වෙට් ටු දාන්න එන්න එපා. අමෙරිකාවේ හිර ගෙවල් වල ඉන්න මිනිස්සු මැරයෝ

    ReplyDelete
    Replies
    1. Ube atta kiyapu leadr kawuda?😂😂😂

      Ranilda rajapakshada?😂😂😂

      Delete
Previous Post Next Post