Home මාලිමා නගරාධිපති ඉල්ලා අස්වෙයි.. bylanka C news -1/06/2026 03:50:00 PM ජාතික ජන බලවේගය විසින් බලය දරන බළංගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ කේ.ජී. පේමදාස මහතා අද (06) සිය තනතුරෙන් ඉවත් විය.මාසික සභා රැස්වීම නිමවීමෙන් පසු ඔහු සඳහන් කළේ, තමා මෙම තීරණය ගනු ලැබුවේ පෞද්ගලික කාරණාවක් පදනම් කරගෙන බවයි. Facebook Twitter
ඒක හොදයි. වැඩිකල් නොගිහින් තොපිට රිඹ යන්න ගහනවා.
ReplyDelete🤣🤣🤣 gedra innwa gapan pita yanna kalin
Delete