මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ඒ පිළිබඳව මේ වන විටත් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එම විමර්ශනයෙන් අනතුරුව, අදාළ වරදට වගකිව යුතු සියලුම නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. එමගින් මෙම ව්‍යසනකාරී ක්‍රියාව පිටුපස ඇති සැබෑ තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ විෂයයන් සඳහා මොඩියුල 106ක් මුද්‍රණය කර ඇති අතර, අනෙකුත් මොඩියුලවල ද මෙවැනිම ආකාරයේ දෝෂ හෝ ගැටලු පවතින්නේ දැයි සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂාවක් දැනටමත් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මේ දක්වා සෙසු කිසිදු මොඩියුලයක් සම්බන්ධයෙන් මෙවැනි පැමිණිලි වාර්තා වී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට ගැටලුවට ලක්ව ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අදාළ නුසුදුසු කොටස් වහාම ඉවත් කර යළි බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය

Wonder why nobody catch this issue.
ReplyDeleteThere was teacher’s training program too
No one saw it
හරිනිගේ පුප ලෙවකන පිම්පියා ඕවා කියපං කොන්ඩෙ බැදපු චීන්නුන්ට
ReplyDeleteවල් හරිනි ඉල්ලා අස්වෙයන් මේ වගේ පොන්නයෝ දාලා බේරෙන්න බැහැ. වල් හරිනි ඉල්ලා අස්වෙයන්.
ReplyDeleteමේකාගේ ගෑනිගේ බඩ කරල තියෙන්නෙත් විරුද්ධ පක්ෂයෙක්.
ReplyDeleteපුදුමයි ප්‍රින්ටින් මැෂින් එක හදපු එකා තමයි වැරදිකාරයා කියලා කියපු නැති එක.
These morons are bloody clueless. They can't do anything right. Now blaming opposition as usual. I mean there is a limit for everything. Go home Anura ' Harini & your lunatic JVP members. Enough is enough.
ReplyDelete