ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය ආධාරකරුවන් වෙතින් තමන්ට තර්ජන එවෙමින් ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු වන ලන්ඩනය වෙසෙන උවිදු කුරුකුල සුරිය මහතා සඳහන් කරයි.
තමන්ට අවස්ථා දෙක තුනකදී මෙම පුද්ගලයා විසින් සමාජ ජාලා ඔස්සේ තර්ජන එල්ල කර ඇති බවද හෙතෙම කියා සිටී.
ආණ්ඩුව විවේචනය කරමින් සමාජ ජාල වල අදහස් පළ කිරීම හේතුවෙන් මෙම තර්ජනය එල්ල කර ඇති බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා ඇත.
තමන් සිටිනා ස්ථානය ගැන එරට හිතවතුනගෙන් විමසා ඇති බවත් එහි පැමිණ පහර දීමට මෙම පුද්ගලයා සූදානම් වන බව දන්වා ඇති බවත් හෙතෙම එම සටහනේ තවදුරටත් සදහන් කර තිබේ.

ලංකාව ඇතුලේ සද්දෙට පඩ අරින්න විතරයි ජෙප්පන්ට පුලුවන්.
ReplyDeleteParadunama dukai thama machan...Dan ithin sapa kara kara idapan..Poya deka dan ata deka wela thiyenne..thawa widawapan
Deleteවිඳින්නෙ චන්දෙ දීපු එවුනුත් ඇතුළුවනෙ....!!
ReplyDeleteඅනේ අනේ විහුලුවක් තේරෙන්නේ නැනේ අප්පා...... සරනාගත ලාබ ගන්න කොරන වැඩනේ අප්පා....
ReplyDelete