පුංචි වැඩකරන ආණ්ඩුවේ යෝධයා ලාල්කාන්ත.. රජුන්ටත් බැරිවුණ යෝධ වැඩ එතුමා කරනවා..


සමස්ත ආණ්ඩුව පුංචි වැඩ කරන අතර ඇමති කේ.ඩී. ලාල් කාන්ත යෝධ වැඩ කරමින් ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"මේ ආණ්ඩුව පුංචි වැඩ කරන බව මම කිව්වට ලාල් කාන්ත මහත්තයා කරන්නේ යෝධ වැඩ. මේ රටේ අස්වැන්නෙන් 40%ක් විතර දඬුලේනුන්, උරෝ, වඳුරෝ, මොනරු නිසා නැති වුණා. දශක ගාණක් තිබ්බ ගැටලුව ලාල් කාන්ත ඇමතිතුමා ඒක අවුරුද්දෙන් විසඳුවා. සංගණනයක් කරලා ඒ ප්‍රශ්නේ විසඳලා ආහාර මිල ගණන් අඩු වෙලා.

ඊට පස්සේ රටේ තියෙන 3000ක් විතර වැව් තාවුලු අල්ල ගෙන කාලාන්තරයක් තිස්සේ ලස්සන හොටෙල් ගහලා තිබුණා. එතුමා එක නිවේදනයයි ගැහුවේ ස්වේච්ඡාවෙන් අයින් කරගත්තා. ඒ වගේ යෝධ වැඩ කළ කෙනෙක් ඉතිහාසෙට එකතු වෙන්න ඕන.

දිට්වා කුණාටුව වෙලාවේ පොල්ගොල්ල දත්ත මධ්‍යස්ථානයෙන් ජලාශ උතුරන්න යනවා ජලය මුදා හරින්න කියලා අනතුරු ඇඟවීම් කිහිපයක් කළා. නමුත් එතුමා තීන්දුවක් අරගෙන මහවැලි ගඟ ස්වභාවික තත්ත්වයට පත්කළා. 

සියලු අනවසර ඉදිකිරීම්, ගුහාගොඩ දැවැන්ත කුණු කන්ද, ඒ වටේ හිටි අයත් එක්කම සුද්ද කරලා දැම්මා. ඇත්තටම ඉතිහාසයේ රජ කෙනෙකුටවත් මහවැලි ගඟ සුද්ද කරන්න බැරිවුණා. මිනිස්සු මැරුණා, දේපොළ හානිවුණා. ඒක වෙනම ප්‍රශ්නයක්. ලෙඩා මළත් බඩ සුද්දයි කියලා ගඟ සුද්ද වුණානෙ."

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

16 Comments

  1. Muu patta kapatiya. Wela yana petta messa gahanna yanne

    Lal bipu welawaka muta call ekak wat gann ati

    ReplyDelete
    Replies
    1. ගොං ඩෝබියට තේරෙන තරම් තමයි. මේ වගේ ගොන්නු නිසා තමයි මේ පච රැල දිනුවෙ.

      Delete
    2. Champika kiwwe jeppo aawama rata iwaray kiyla wage pacha da?

      Ranil muwa beruwa accident eken ekay lewakanne

      Delete
  2. Mu hitan inne mu maha loku weda kiyala

    Mahinda ge puka lewakagena hitiye

    Chinen naya aran loku project karala rata bankoloth karama un da kerumo

    ReplyDelete
    Replies
    1. තවත් ගොං ඩෝබියෙක්. මෙහෙම හරක් මේ රටේ ඉන්න නිසා පචයො උඩ එනවා. ගොම රිටි මතුවෙනවා, නිල් කැට යට යනව

      Delete
    2. Rata bankoloth kale mega project karapu thopi wage bayyo toyyo thama

      Delete
  3. හිනා කාලා මැරෙන්න ගියා.
    next level විහිළු.

    ReplyDelete
    Replies
    1. Kandy town eka clean kala

      Loku wedak thamy

      Champikayata irisiyay

      Wena katawath oka karanna beri una

      Delete
  4. Dickheads Jebbaiyos have no head or tail of what this dude is saying....pathetic rustics..

    ReplyDelete
  5. මේ විහිළු නම් මාළුවන්ට බර වැඩියි. මහ ගොං නාම්බො එකතුවකට ඇවිදින පුක්කක්කාල කියල තමයි උංම කියාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. Ewunata samahara ewa wihiluma newe

      Kotuwa stand ekekn anawasara welendo yewwa

      Delete
    2. Mukutma be kiiwa ewun den podi podi weda puluwwnlu loku wedalu beri

      Delete
  6. Naduwa ta dina niyama una nisa kiyala api dannawa

    ReplyDelete
  7. mooth maara weerayek...weera Hotel..muoo thamayi gal anguru gennala koti ganan comis gaththe...pattama hotel..ara ahinsakayek happala muge driver allala ekata magazine heriyaa...ethakota muge asbavika sex honda ara muge gaawa hitiya secretary wa pissan kotuwata damma...

    ReplyDelete
  8. muooth weerayek weera horek ..gal anguru horas...kalakanniyaa...manasika ledaa

    ReplyDelete
  9. ඔවා මොන යෝධ වැඩද? මතකද ඊ ජී එන් කියන ව්‍යාපෘතිය, දැන් රටේ ධනය විනාශ කලේ කවුද කියලා හොයනවාද? පරණ ආණ්ඩුවෙත් ඉදලා කැලණියේ නිසා මේ ආණ්ඩුවෙත් ඉන්න පෝරිසාදයෝ සෙට් එක නේද? දැන් නවත්තලාද?

    ReplyDelete
Previous Post Next Post