හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නන්දන ගුණතිලක මහතා අද අළුයයම අභාවප්රාප්ත වී ඇත.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වන විට 63 වියේ පසුවිය.
නන්දන ගුණතිලක මහතා සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණෙනි. ඔහු එම පක්ෂයේ ප්රමුඛ පෙළේ නායකයෙකු ලෙසත්, දක්ෂ කථිකයෙකු ලෙසත් වසර ගණනාවක් කටයුතු කළේය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1999 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ මොහුය. එහිදී ඔහු සැලකිය යුතු ඡන්ද ප්රමාණයක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත් විය.
පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයන් සමඟ ඇති වූ ගැටලු හේතුවෙන් ඔහු එම පක්ෂයෙන් ඉවත් විය.
ඔහු පසුව එක්සත් ජාතික පක්ෂය (UNP) සමඟ එක්ව දේශපාලනය කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී ඔහු රජයට සහාය දැක්වූ අතර, විවිධ තනතුරු හෙබවීය.
ඔහු පානදුර නගර සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

මරල නෙවෙයි නේද?
ReplyDeleteමුං වගෙ අනාථයො? ගෝඨාභය රාජපක්ෂ කියල හිතුවද ජනාධිපති?
Deletenow the pension is saved
ReplyDeleteකියපු කතා මොනව උනත්, නිවන් සැප.
ReplyDeleteඅනික් උඩ පනින මයින අප්පුහාමිල උනත් තේරුම් ගත්තා නම් හොඳයි දවසක වැලිගම්පිටි යන්න වෙන බව. ඒ යන දාට රතිඤ්ඤා දාන්න බලන් මිනිස්සු ඉන්න බව.
Next Wimal
ReplyDeleteNo, next thoge wesa mama....
Deleteඅනිවා. ඕක නං මැරෙන්නේ ගුටි කාලා, ණයකාරයෝ අතින්.
Deleteසක්කිලි කටා.
දේශපාලනේ expired. ජීවිතෙත් expired.
ReplyDeleteතව ඉන්නව සෙට් එකක් දේශපාලනේ expired. වල ගැට්ටේ ඉන්නෙ... ජින්තු බැහැපු ගමන් වලේ.
නන්දන බොසා, බැරිද තව එකෙක් දෙන්නෙක් අරං වලට බහින්න? මයිනව ගෙනිච්ච නං අදට ඇති.
ගල්කටස් ජෙප්පොන්ගේ තවත් මිනීමරුමක් ....තිරිසන් ජෙප්පෝ .....................
ReplyDeleteඊළඟට පනික්කිය, ඊලඟට මයින, අන්තිමට කජු මැන්ටලේ
Delete