ශිරන්ති FCID කැදවයි..

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති වික්‍රමසිංහ මහත්මියට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් කර ඇතැයි වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ආරම්භ කරන ලද සිරිලිය සවිය නැමැති සංවිධානය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.

අදාළ සංවිධානයේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්‍රියාත්මකය.

10 Comments

  1. වහල් කාඩර් එකට චූන් එකක් දෙන්න කරන වෑඩ .....තිරිසන් ජෙප්පෝ

    ReplyDelete
    Replies
    1. මහින්දයල උඹලගෙ සල්ලි තව හොරකං කරල ඕකුන් උඹලව පොලවට පාගලම දැම්මත් ඔහොම කියයි නේ?

      Delete
    2. මේවා මෝඩ ජෙපි වහල්ලු චුන් කරන වැඩ.

      Delete
  2. ඔන්න ඔහේ කමක් නෑ. තව දවස් දෙක තුනකින් කියයි... අපි දැනගෙන තමයි බොරු කිව්වේ කියල.

    ReplyDelete
  3. කයිවාරු ලපකොටාට කොන්දක් නෑ. ඒකධමනි කජු මුත්තාට කලා වගේ ෆුල්බොඩි චෙකප් එකක් කරලා ගෙදර යවයි

    ReplyDelete
    Replies
    1. දැන් බෙලි නැති ලෙන නැති නිසා ටිකක් වෙලා යයි.

      Delete
  4. සිරිලිය හෙරලිය

    ReplyDelete
    Replies
    1. ලපෂකොටාගේ තවත් වහලෙක්

      Delete
    2. එතකොට තෝ කාගෙ වහලෙක් ද?
      උඹලට රෑට රෑට කසෙනුත් ගහනව කියන්නෙ ඇත්තද බං? පුක පලනවා මදිවට?

      Delete
  5. අම්ම හෙරලිය, ගෑනි බෙරලිය

    ReplyDelete
Previous Post Next Post