විශ්‍රාමිකයින්ට ලබා දුන් විශේෂිත 15% පොළි ප්‍රතිශතය වත්මන් ආණ්ඩුව විසින් 7% දක්වා අඩු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“පැය 24ම රජය බොරුව ඇන්දවිල්ල රැවටිල්ල තුළ ඔවුන්ගේ අසාර්ථක රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන මොහොතක අද ලක්ෂ ගණනින් විශ්‍රාමිකයන් වැඩිහිටියන් අසරණ වෙලා.
එදා ලක්ෂ 15 තැන්පතුවට 15%ක විශේෂිත පොලී ආදායමක් ලැබුණා. වත්මන් රජය බලයට පත් වූණේ මේ වැඩිහිටි පරපුර සුරක්ෂා කරනවා කියලා.
නමුත් මේ 15% පොළි ප්‍රතිශතය අද 7% දක්වා අඩු කරලා තියෙනවා. මේ නිසා දැවැන්ත අසහනයකට වැඩිහිටි ජනතාව පත් කිරිමට මේ රජය කටයුතු කර තිබෙනවා.”
ඔහු පාර්ලිමේන්තුව අමතමින් මේ බව අනාවරණය කළේය.

ජෙප්පන්ට ජේෂ්ඨ පුරවැසියා අවශ්‍ය නැහැ. උන්ගෙ ඇජෙන්ඩා එකේ විදියට රටට වැඩක් නැති නාකි මිනිස්සු මැරෙන්න ඇරියයුතුයි. ඒක තමයි ඔය කරන්න පටන්ගෙන තියෙන්නෙ. බෙහෙත් ගන්න සල්ලි නැතිවෙනකොට මැරෙනවා.
ReplyDeleteAne Ow...Gihin Ube ganita kiyapan oya wage Baiyla...Sajiya walge paga gena ayeth...Ara Dharma Chakraya Wage...
DeleteHora jeppo oka 1988,89 kaale idala uthsaha kara. Unta vayasaka minissu allergic. Habei 1988 tharuna jeppoth ada naakiyo vela.
Deleteපචයොන්ට රැවටුනා. ඩෝබිල අසූචි වලවල්වල හැංගිලා රටම ගඳගස්වනව
Deleteපොලියක් ගැන කථා කරන ඵක කෙසේ වෙතත් අඩුම ගානේ තැපැල් කන්තෝරුවෙන් දෙන වැඩිහිටියන්ගේ ජනවාරි මාසයේ දීමනා මුදලවත් අද පෙබසවාරි 6 වෙනිදා වෙනකොටත් ගෙවලා නැහැනේ.අහිංසක අම්මට තාත්තට තමන්ගෙ මාසයේ බෙහෙත් ටික ගන්නවත් මේක කලමනාකරණය කරල දෙන්න
ReplyDeleteපොලියක් ගැන කථාකරන ඵක කෙසේ වෙතත් අඩුම ගානේ තැපැල් කන්තෝරුවෙන් ගන්න අහිංසක දෙමාපියන්ට වැඩිහිටියන්ට දෙන ජනවාරි මස වැඩිහිටි දීමනා මුදලවත් අද පෙබරවාරි 6 වෙනිදා වෙනකොටත් ගෙවලා නැහැ නේ.සිස්ටම් චෙන්ජ් ඵකනම් සුපිරි.
ReplyDelete