නොරච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ උපරිම ජනන ධාරිතාව ලබා ගැනීමට බරපතල බාධා එල්ල වී ඇති බව විදුලි ඉංජිනේරුවන් අනාවරණය කරයි.
විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ දැනට ගෙන්වා ඇති ගල්අඟුරුවල පවතින ගුණාත්මක භාවයේ අඩුවීම හේතුවෙන් බලාගාරය සතු උපරිම ධාරිතාවය කරා ළඟා වීමට නොහැකි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවයි.
විශේෂයෙන්ම, මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් ජනන යන්ත්‍ර මගින් එම සම්පූර්ණ විදුලි ප්‍රමාණය උත්පාදනය කිරීමට නොහැකි වී තිබේ.
මෙහිදී පළමු ජනන යන්ත්‍රයට සාපේක්ෂව තුන්වන ජනන යන්ත්‍රයේ ධාරිතාවය ලබා ගැනීමේදී කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව විදුලි ඉංජිනේරු සංගමයේ විධායක සභික දුලාන් සපුතන්ත්‍රී මහතා පවසයි.
ඉතිහාසයේ කිසිම අවස්ථාවන එක් යන්ත්‍රයකින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කිරීමට නොහැකි ගල් අගුරු මෙරටට ගෙන්වා නැති බවත් ඔහු පැවසීය.
මෙම තත්ත්වය හුදෙක් විදුලි නිෂ්පාදනය අඩුවීමට පමණක් සීමා නොවී, බලාගාරයේ පද්ධති සහ උපකරණවලට ද දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ඔහුගේ අදහසයි.
බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ පද්ධතිවල හදිසි බිඳවැටීම් (Breakdowns) සිදුවීමේ අවදානමක් පවතින බවත්, එම බලපෑම ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බවත් හෙතෙම අවධාරණය කරති.
නොරච්චෝලේ බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වන විට, එම හිඟය පියවා ගැනීම සඳහා වෙනත් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවේ.
ඒ සඳහා වැය වන අතිරේක පිරිවැය එවකට පවතින විදුලි ඉල්ලුම සහ මිල ගණන් (peak plant cost) අනුව තීරණය වන බැවින්, එය විශාල මූල්‍ය බරක් බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති.
මෙලෙස සිදුවන අතිරේක පාඩුව බාල ගල්අඟුරු සැපයූ සමාගම්වලින් අය කරගන්නා දඩ මුදල් මගින් පියවා ගැනීමට ඇතැම් විට හැකි වුවද, සෑම අවස්ථාවකදීම එය සාර්ථක නොවන බවද මෙහිදී අනාවරණය විය.
එබැවින් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් රටේ විදුලි පද්ධතිය මෙන්ම ආර්ථිකය ද දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කරයි.

කෝ මේ සට්ටැඹි ඩෝබි බලකාය. වහාම ක්‍රියාත්මක වෙනු. මීට වලපැත්තේ ටොමි ටොම් මයිනා
ReplyDeleteඒ ඒ ඒ, මයින වලේ ද?????
Deleteඅඩෝ අද එහෙනං රතිඥ්ඥා පාරක් දාමු. ඕක කොහොමත් පහුගිය ටිකේ මලපෙරේත සොහොන් ලකුණු පෙන්නුම් කර කර හිටියෙ. දැක්කෙ නැද්ද ඊයේ මැච් එක බලන්න ගිගින් කරටි කැඩෙන්න බීල, ගූ හැත්තෑව වෙලා හිටිය.
මයින කිවුවෙ උබලගෙ ඩයි මයිනද? පරම්පරාවක්ම විනාස කරපු කාලකන්නි ත්රස්තවාදියෙක්නෙ, උගෙ මූන බැලුවම පේනව අපාගතවෙන්න ලගයි කියල.
Deleteමේ ඉන්නෙ අර ආනන්දේ ගෝටට කඩේ යන සෙට් එකෙන් එකෙක්. මුන් මොරටුවේ කියල හෙන ලයින් දුන්නෙ ඒ කාලේ APCL එකේ. හෙනම බොරු කයි කාරයෝ තමයි.
ReplyDeleteමල්ලි, කෝල් වල Ash ලෙවෙල් එක ගැන කියල ඉන්න ලංකාවේ අපි පාවිච්චි කරන.
ඕස්ට්‍රේලියාවේ අපි දැන් පාවිච්චි කරන High-quality bituminous thermal coal ලෙවෙල් එකේ ඒවා කවදාවත් ලංකාවට ගෙනත් තියෙනවද? ඒවා දාන්න පුලුවන්ද නොරොච්චෝලේ, ඕක කොයි වගේ ලඩියක් ද කියල කියන්න මුලින්ම.
පුළුවන් නං ඉරිසියා නොකර, ඔය පවර් ප්ලාන්ට් එක අලුත් කර ගන්න බලන්න. හිඟන්නගේ තුවාලේ වගේ ඕක හැමදාම කැඩුවේ ඔය ඉන්ජිනේරුවොම තමයි තමන්ගේ mini-hydro power units ටික නොවටිනා ගණන් වලට ලංකාවේ අහිංසක මිනිස්සුන්ට විකුණලා කෝටි ගණන් මාටිය ගහන්න.
හෑලි ලියපල්ල හෝදන්න. බාල නැත්නන් මොන ලබ්බටද වන්දි දුන්නෙ. ඒක ආපහු දීපන් එහෙනන්.
Deleteපරිසර හානි අතිශයින්ම වැඩි නොරොච්චෝල බලාගාරය ඉවත් කර ඒ වෙනුවෙන් ආදේශක පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද හඳුන්වා දීම හරහා කාළයක් කිසිම දෙයක් අලුතෙන් ඉගෙන නොගත් විදුලි ඉංජිනේරුවන් තමන්ගේ හෙළු බැල්ල වසා ගන්න කරන තනිකරම තක්කඩි වැඩ.
ReplyDeleteමුං ඉගෙන ගෙන තියෙන්නෙ පොත විතරයි. Empathy බිංදුවයි.
ඩෝබී ඉන් ඇක්ශන්.
Deletewade thiyenne me balagare wada karana viduli ingineruwanta wada buddimath pirisak innawane me rate dobila kiyala set ekak.unta anuwanam me genath thiyena gala anguru supiri ewa..habai me bala gala anguru kathawa katha karanawata viruddawa CID paminili kirima thuli penawa meka minissu hithanawata wada darunu thathwayakda kiyala.ekata viruddawa minissu nakitima nawaththan thama me yakku paminili danne minissu bayakaranna.march indan parana gala anguru thoga iwara unama balagaththaki amathiye keruwawa.reddy wela inna srilanka wasi siyalu denama wadi wena viduli bila gewanna.anuwade kunu heduwa kiyala dobilata wenama sahana labennena.thopitath gewanna wena gedarata ewana bila..a nisa hedilla paththaka thiyala waradi de waradi vidiyata dakapalla.vihin vinasa novi
ReplyDelete