හෙට දින සිට ක්රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම නව ගාස්තු සංශෝධනයට අනුව ලිපියක් සඳහා අය කෙරෙන අවම මුද්දර පිරිවැය රුපියල් 70 දක්වා වැඩිකර ඇත.
ලියාපදිංචි තැපැල් ගාස්තුවල ද අදාළ ඉහළ දැමීම සිදු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට පෙර අයකල අවම තැපැල් ගාස්තුව රුපියල් 50ක් වන අතර මෙම ගාස්තු වැඩි කිරීම 40%කි.

පුනරුදය?
ReplyDeleteකූරියර් සර්විස් විතරයි අපට හොඳ
ReplyDelete