ආණ්ඩුව විසින් 2028 ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම සඳහා සැලසුමක් සකස් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.
ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩකයන් 105 දෙනෙකු තෝරාගෙන පසුගිය අප්‍රේල් මස සිට මාසිකව රු. 210000, 110000ක් බැගින් ලබා දෙන බවද ඔහු පෙන්වා දෙයි.
පාලම් බෝක්කු හදන ආකාරයට ක්‍රීඩකයන් තැනිය නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුමක් අවශ්‍ය බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.
අප වැනිම ආර්ථිකයක් ඇති කියුබාව ඔලිම්පික් රන් පදක්කම් 18ක් ඇතුළු පදක්කම් 244ක් දිනාඇති නමුත් ලංකාව දිනා ඇත්තේ රිදී පදක්කම් දෙකක් පමණක් බවත් සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

ඔලිම්පික් පදක්කමක් දිනනවා වගේ බරපතල දේවල් කරන්න ඔය නඩයට කැපෑසිටියක් නෑ.
ReplyDeleteමුලු ලෝකෙම දිනන්න පුලුවන්, දැන් වල් වැදිලා තියෙන ක්‍රිකට් එක විතරක් හදපත්ලෙන්ම.
මොකක් හරි කරන්න බැරි දෙයක් ගැන කියව කියව ඉන්නේ නැතිව කරන්න පුළුවන් දේ විතරක් කරපල්ලා.
Sri Lankans have high expectations and believe what says is truth (religious influenced). So easily mislead
ReplyDeleteThe minister does not seem to possess the necessary expertise to develop a winning strategy for Olympic medals in athletics for athletes from developing countries.
ReplyDeleteDeveloped nations such as Australia and the USA, on the other hand, have highly developed training programs.
Winning an Olympic athletics medal typically demands a 10-year or 10,000-hour commitment to intense, specialized training. Although the final push is often characterized as a 4-year Olympic cycle, reaching the elite podium usually requires over a decade of dedication.
Some coaches propose a six-year, in-depth plan that involves laying foundations in Year 1, gaining experience at the previous Games in Year 2, and engaging in sustained high-intensity training in years 3-6.
My brother, the former Director General for Education in Sports, introduced the National Schools All-Island Competition in 1984, under the guidance of then Education Minister Mr. Ranil Wickramasinghe , with the aim of elevating Sri Lankan athletics to a higher level. Prior to this, Sri Lankan schools had only one competition, the "Public Schools Athletics Meet", which was limited to elite schools and Central Colleges, competing for the "Tarbet Cup". The National Schools All Island Competition provided opportunities to tap into raw talent in villages, resulting in the development of athletes such as Susanthika, Damayanthi Darsha, Sriyani Kulawansa and Sugath Thilekaratne. After a decade, these athletes were competing at the highest level, winning at the Asian Games, World Athletics, and eventually securing a Silver medal at the Sydney 2000 Olympics.
Sori, I no undastan vat you see. Avar wakin Layibri no betar.
ReplyDeleteShunil Kumara Gam Meddage, Firstly, you should attend English class to understand and write English. Your name Gam-Ya Meddage is a suitable name for you.
ReplyDeleteතවත් පඩ ෂෝ එකක්
ReplyDeleteඔලිම්පික් තරග වලදී අපිට දිනන්න පුලුවන් ඉවෙන්ට්ස් තෝරාගන්න ඕනෑ. ඉලක්කය ට වෙඩි තැබීම. බර එසවීම, ක්‍රිකට්, බොක්සිං.
ReplyDeleteඅහ්......... මේ අර බෝකුන්දර සණස කඩලා හිරේ ගිය නැසි ගිය ගිය ජයතිලක සිල්වා ( JVP හිටපු දෙශපාලන උපදේසක ) කියන හොර සමාජ වාදයෙන් බඩ ගොස්තරේ පුරවා ගත්තු එකාගේ කල්ලියේ එකෙක් . ජයතිලක සිල්වා ඇ න් ඇම් ආණ්ඩුව කාලේ ගෙවල් කුලී පනත ගෙනැල්ල නාවල ඉඩමයි ගෙයි අල්ලාගෙන මැරෙන කල් ඉඳලා අද ලමයි ගැනී බුක්ති විඳිනවා . මේ ආණ්ඩුව මේ දවස්වල ගෙනත් තියෙන්නේ එකේ ඉතුරු ටික . ජයතිලකයගේ ලොකු දුව තුෂාරි ප්‍රියංකා මුතුකුමරනව ආණ්ඩුව අපු ගමන් Director General at Urban Settlement Development Authority කරා . බැණා Hemantha Muthukaumarana ප්රෝමොටේ කරා Director Administration / Faculty of Computing එකේ . දෙවැනි දුව හිමාලි හේරත් Ministry of Health අනු බද්ද Director කෙනෙක් කලා . එකී කවදාවත් outstation doctor service කරලා නැ . බැණා රසික Herath ගම්පහ හොස්පිටල් එකේ matinity unit ඒකේ head කරා . පුතා Asanka de Silva UK වල . සිංහල ගැනි දුව අ ත ඇරලා denmark නාකි සුද්දියක් බැඳලා හොරා කාපු ඩොලර් මිලියන ගානක මුදල් ස්විස් වල තැන්පත් කරලා බිස්නස් කරනවා එහේ . මේ දවස් වල පන්ති කාමර වලට සුහුරු පුවරු සපයන කොන්ත්‍රාත්තුව අරගෙන හොඳට මාටියා ගහනවා .
ReplyDeleteOlympic wala Kollo gahana app pa ban event ne ban ahema thib ba nan munge 3% yawan na thib ba
ReplyDeleteෂුනිල් කුමාර ගමයා මැඩිගේ කියන්නේ ඇමති මණ්ඩලයේ කෙනෙක් වගේ
ReplyDelete