මෙවර නිදහස් උත්සවය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් එල්ල කරන විවේචනවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, රජය මෙවර නිදහස් දිනය සැමරුවේ ජනතාවගේ බදු මුදල් ඉතාමත් අවම ලෙස වියදම් කරමින් බවයි.
උත්කර්ෂවත් බව යන්නෙන් අදහස් කරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් අහසට වෙඩි තැබීම හෝ මහ දවල් වායුසමීකරණ යන්ත්‍ර භාවිත කරමින්, ලක්ෂ ගණන් වැය කර ජංගම වැසිකිළි සවි කිරීම නොවන බව ඒ මහතා අවධාරණය කළේය.
එවැනි අනවශ්‍ය වියදම් කපා හරිමින්, ඉතා කෙටි එහෙත් අභිමානවත් සහ සැලසුම් සහගත ජාතික නිදහස් උත්සවයක් කොළඹදී මෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට රජය කටයුතු කළ බව ඔහු පෙන්වා දුන්නේය.
මෙවර නිදහස් දින පණිවිඩය වූයේ "යළි ගොඩනගමු" යන්න බවත්, රට යළි ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ජවය රටේ ජනතාව වෙත ලබාදීමට මෙම උත්සවය සමත් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විපක්ෂය සහ විවිධ කණ්ඩායම් එල්ල කරන විවේචන පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සුන්බුන් විපක්ෂය කුමන විවේචන එල්ල කළද, රටේ ජනතාව මෙම උත්සවයේ අභිමානවත් සහ චාම් බව වටහාගෙන ඇති බවයි.
ජාතික සමගිය ඔප්නැංවෙන අයුරින් ඉතා සාර්ථකව මෙම සැමරුම පවත්වා අවසන් කිරීමට හැකි වීම පිළිබඳව රජය නිහතමානීව ආඩම්බර වන බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

චූල, හීනමානයෙන් පෙළෙන, වැඩ බැරි, සල්ලාල, පාහර ජෙප්පෝ 🤮🤮🤮
ReplyDeleteඑහෙම කියන්න එපා. අපට රෙවුනත් ජංගිය හිල් නිසා අවුලක් නෑ
DeleteOyalata dan yann akale hari mahaththyo..oyala koti issaraha balu wela thiyena tharma rate minissu eye nidahdine dawase dakka weerodara ranaviruwanwa handunwala deepu vidiyen.bag pack karan yanna redy wenna dan.gahala elawai naththe minisuma awith.
ReplyDeleteබූරුවෙක් කතා කරයි
ReplyDeleteඅවශ්‍ය වියදම්:-
ReplyDelete1. බාල ගල් අඟුරු ගෙන්නලා ඒ හිලව්වට ඩීසල් පුච්චලා ඒ මදිවාට තව බලාගාර යන්ත්‍රත් කඩා ගැනීම අනවශ්‍ය වියදමක් නෙමෙයි
2. පාර්ලිමේන්තුවට PHI ලා පත් කර ගන්න එක අනවශ්‍ය වියදමක් නෙමෙයි
3. පෙලපොත් වල LGBTQ පිටු මුද්‍රණය කරලා ඒ පිටු කඩන එක අනවශ්‍ය වියදමක් නෙමෙයි
4. ක්‍රියාත්මක නොකෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ගුරු පුහුණු සැසි පැවැත්වීම අනවශ්‍ය වියදමක් නෙමෙයි
5. ජලාශවල සොරොව් කල් ඇතුව අරින්නේ නැතිව මිනිස්සු කුණාටුවෙන් මැරෙන්න ඉඩ ඇරලා ඒ මිනිස්සුන්ට වන්දි ගෙවන එක අනවශ්‍ය වියදමක් නෙමෙයි
6. පරණ පස්සවල් තියා ගෙන යන්න අළුත් ඩබල් කැබ් ගේන එක අනවශ්‍ය වියදමක් නෙමෙයි
7. ආණ්ඩුවේ බොරු විමර්ශන වලට (උදා:- මගේ නමට ඉස්සරහින් ආචාර්ය කියලා දැම්මේ කව්ද? පෙලපොත් වල LGBTQ කෑලි එල්ලුවේ කව්ද? කන්ටේනර් පන්නන්න මට කෝල් කරලා ඒවා රෙකෝර්ඩ් කර ගත්තේ කව්ද?) යන සල්ලි අනවශ්‍ය වියදම් නෙමෙයි
8. විකුණන දෙයක් සතොස වගේ කඩ වල විකුණන්න්නේ නැතිව එක බඩුවකට එක කඩේ ගානේ දාන්න යන වියදම අනවශ්‍ය වියදමක් නෙමෙයි
9. ජාතික ගීය භාහ්ෂා දෙකකින් දෙපාරක් කියන්න යන වියදම අනවශ්‍ය වියදමක් නෙමෙයි
10. ශ්‍රී ලංකා ඩේ පවත්වන්න යන වියදම අනවශ්‍ය වියදමක් නෙමෙයි
හැබැයි මෙන්න මේවා අනවශ්‍ය වියදම්:-
1. අහසට වෙඩි තියන්න යන වියදම
2. පාර්ලිමේන්තුවේ ජයමංගල ගාතා කියන්න යන වියදම
Great explanation of how you reduce unwanted expenses. Up is down ,down is up with these crooks.
Deleteනියමෙට කරුණු එක්කම , එක මිටට කියලා තියෙනවා
Deleteමේක දැක දැක තාමත් ජෙප්පන්ට කඩේ යන එකෙක් නං ඌ මේ රටේ තණකොලවත් කන්න සුදුසු එකෙක් නෙවෙයි.
සල්ලි වලට කඩේ යන එකෙක් නං අවුලක් නෑ. ඌ කරන්නෙ රස්සාවනෙ, හැබැයි ඒ වගේ උන් වෙන රස්සාවක් හොයාගන්න ඕනෙ
එල එල තව යමු
DeleteTill Sajith is there, JVP can survive.
ReplyDeleteමේ කෙප්ප වස්සො කරන වැඩ දැක්කම
Deleteදැන් පැත්තක හිටපු සජිත්වත් පොරක් වගේ පේන්න ගන්නවා
සජිත්ගේ පාර්ලිමේන්තුව ඇතුලේ සහ පිටත රෝල් එක හරිම ගුප්තයි. පරණ කුණු වහගන්න හොඳ ඩීල් එකක ඉන්න බව පෙනෙනවා.
Deleteඅනේ පල බල්ලා යන්න. තෝ ගෑනු පස්සේ දුවන පෙරේත සෙවලයා. තොපිට මොන ආත්ම අබිමානයක්ද. තොපි ගෑනියෙක්, දරුවෙක්, නැති අපත කාලකන්නි බල්ලො.
ReplyDeleteමූ නේද චීත්ත කොබා කියන්නෙ
Deleteකොටි හඩ දොන්කාරදෙයි
ReplyDeleteඅනේ * රියා.
ReplyDeleteMugey muna, bima thiyala katata renda oney. Samaja vairen hitapu pimpiyo.
ReplyDeleteMunta Ahasata neme Lunu dala Pukatai Katatai vedi thiyanna ona.
ReplyDeleteVachala Avalam Thirisannu