පළත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කිසිසේත් බිය නොවන බවත්, මැතිවරණය ප්‍රමාද වී ඇත්තේ පසුගිය පාලන සමයේදී ඇති කරන ලද නීතිමය සහ තාක්ෂණික අවුල් සහගත තත්ත්වයන් හේතුවෙන් බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
විපක්ෂය විසින් එල්ල කරන චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ආණ්ඩුවේ ජනවරම අඩු වී ඇති නිසා මැතිවරණයට බිය වී ඇති බවට පතුරුවන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
කලින් තිබූ පළත් සභා මැතිවරණ ක්‍රමය අහෝසි කර, නව කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දීමට පසුගිය රජය කටයුතු කළද, ඒ සඳහා අවශ්‍ය සීමා නීර්ණයන් නිසි ලෙස අවසන් කිරීමට ඔවුන් අපොහොසත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා පවසන පරිදි, කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නීරණ කමිටු පත් කර මහජන අදහස් විමසුවද, එවකට සිටි අමාත්‍යවරයාගේ විරුද්ධත්වය මත එම වාර්තාව සම්මත කර ගැනීමට නොහැකි වී ඇත.
මේ හේතුවෙන් වර්තමාන රජයට උරුම වී ඇත්තේ භාගෙට හදපු ක්‍රමයක් බවත්, එවැනි අවිනිශ්චිත තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
දැනට පවතින මෙම ගැටලුව නිරවුල් කර ගැනීමට නැවත අලුතින් සීමා නීර්ණය කිරීමේ දිගු ක්‍රියාවලියකට අවතීර්ණ වීම, දැනට පවතින පනත් අහෝසි කර, පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව නැවත පැරණි මැතිවරණ ක්‍රමයටම යාම ප්‍රධාන විකල්ප දෙක පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තමන් 3%ක මට්ටමේ සිටියදී පවා ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට විපක්ෂය කළ ප්‍රකාශ අසත්‍ය වූ බව මතක් කර දුන් අමාත්‍යවරයා, දැනටමත් රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමන් මැතිවරණවලට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව පැවසීය.
විපක්ෂයේ සුන්බුන් එකතු වී පවසන කතාවලින් රජය කලබල නොවන බවත්, නීතිමය ක්‍රමවේද නිරවුල් කළ වහාම ජනතාවට අදාළ ඡන්දය ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ වෙව්ලන්නෙ බයට නෙමෙයි හීතලට කියලාද කියන්නෙ? මේ මහ දවාලේ?
ReplyDeleteසිරාවට
Deleteකිහිලි සමන්තයට වෙන්නෙ උමා ඔයේ හිල හොයං හැංගෙන්න
2/3 පාර්ලිමේන්තු බලයක් තියාගෙන, විධායක ජනාධිපති කෙනෙකුත් තියාගෙන, සංස්ථා, ආයතන, අධිකරන, පොලීසිය හැම තැනටම ජෙප්පො පුරවගෙනත් තාම කර ගන්න බැරි වුනාද? අපි රැවටුනා හොඳේ.
ReplyDeleteඉන්නකෝ. ගූ නාමල් ඇතුලට දාලම ඉමු. එතකොට බයිල ගහන උන් තව අඩු වෙනව නේ
Deleteදැන් අවුරුදු එක හමාරක් තිස්සෙ කෙඳිරි ගෑවා,
Deleteඋගන්ඩාවෙ සල්ලි, රොකට්, නාමල්ගෙ බල්ලාගෙ පවුම් 90 චේන්
නාමල්ගෙ ලැම්බෝගිනි
මෝඩයො රවට්ටලා ඡන්දෙ අරං දැන් කෙඳිරිලි විතරයි
දැන් නාමල් ව ඇතුලට දානවලු, දායි පුම්කක්
තාමත් ඕක කිය කිය වැලලියං
අපි කිව්වේ නාමල් උඹේ පුකට දානවා කියල නෙමේ සේර්. උඹ ඒකට ආස උනාට.
Deleteඅපි කියන්නෙ මේ හිච්චි හනුම ඉක්මනට වැලිකඩ යනව කියල. උඹටත් ඕනෙ නම් ගියෑකි, උගෙ ප්‍රිසන් බිච් වෙලා
රිලා ඇමති තුමාට ගූ නාමල් කියන්න එපා. හරි නෑනෙ. මිනිහා කොච්චර අමාරුවෙන්ද රිලා සංගණනෙ කර ගත්තෙ.
Deleteදැන්ම තියා ගනින්. තව පරක්කු වුනොත් දැනට ගෙදරට වෙලා අම්මල අප්පලගෙන් පිනට කකා ඉන්න ඩෝබි පරයො ටික රස්සා හොයන්න ගත්තු දවසට උඹලගේ අම්මලා අප්පලා මතක් කරන්න ඉඩ තියෙනව. එහෙම උනොත් දැනට 21% ට බැහැල තියෙන ප්‍රතිශතේ 5% ට බහිනවා. අර සිලබස් වලට වැල දාලා, කතානායක දණ ගහපුවට සලකන්න මිනිස්සු මඟ බලාගෙන ඉන්නෙ.
ReplyDeleteඇයි ගංවතුරට ගහගෙන ගියපු සෙට් එක, උක් ගොවියො ටික, අනිත් ගොවියොත් ඉන්නව. ගුරුවරු, විදුලි සේවකයො ටික, වහලෙ සෝලාර් ගහපු මිනිස්සු, 150ට පෙට්‍රල් එනකන් බලන් හිටපු ගොන්නු ටික, හොඳටම ගාය තිබ්බ ත්‍රීවිල් සෙට් එක. බස් සෙට් එක. රණවිරුවො කියල ඡන්ද අරන් සොල්දාදුවො කරපු ත්‍රිවිධ හමුදාවෙ සෙට් එක. අන්දවලා ඡන්දෙ අරන් හිරේ දාලා සලකපු හාමුදුරුවරු සහ බෞද්ධ පිරිස්. එයාලත් අවස්ථාවක් එනකන් බලාගෙන ඉන්නෙ.
Deleteතාම මුන්ව විශ්වාස කරන 21% ඉන්නවා කියන්නෙත් හෙනම පිස්සුවක්
Deleteඅර විපක්ෂ නායක කියන එකත්, මේ ගොබ්බ ආණ්ඩුව නඩත්තු කරන හොඳම මුක්කුවක් තමා
ආසයි නේ, 100 න් 21ක් ගියාම 365 යි නේද?
Deleteඑකෙක් කිව්වා දිත්වා හිංදා බෑලු
ReplyDeleteදැන් උඹා ඔයේ හිලා කිහිලි සමන්තයා කියනවා විපක්ෂෙ හින්දා බෑලු
වැඩේ කරනවනං පරණ ක්‍රමයට කරන්න පනත වෙනස් කරන එක මහ දෙයක් නෙවෙයි.
දැන් උඹලා බයයි , ඒකයි ඇත්ත කතාව