රාජ්‍ය ආයතන කිහිපයක සභාපතිවරුන්, අධ්යක්ෂ මණ්ඩල සහ ප්‍රධානීන් ඉක්මනින් වෙනස් කිරීමට රජය සලකා බලමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එසේ සිදුකිරීමට නියමිත වෙනස්කම් ඉක්මනින් දැනුම් දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
යෝජිත වෙනස්කම් පිළිබඳව රජය දැනට සාකච්ඡා පවත්වමින් සිටින බවක් ඔහු පැවසුවේ කැබිනට් තීරණ නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදීය.

වැඩ බැරි උන්ට හැකි එකම දෙය කූට්ටම ඇනීමයි. පුළුවන් නම් වෙනස් කරපල්ලා වැඩ බැරි කැබිනෙට්ටුව. හැම තිස්සෙම වරද අනුන්ගේ.
ReplyDeleteඑහෙම කළේ ගෝඨානෙ බං. මේ ආණ්ඩුව අවුරුද්දකට දෙකට වැඩ පෙන්නලා ඉවරයි. ඔහු ඉතිං උබල ප්රවෘත්ති බලන්නෙ නෑනේ. මේ පඩංගුනේ බලන්නේ
Deleteනියමෙට වැඩ පෙන්නල තියෙනව. සිරසෙන් ඇහුවනම් පස්සෙන් පිටවෙන්නම කියයි.
DeleteICTA, GovTech, Sri Lanka CERT ආධ්‍යක්ෂ මංඩල හැකි ඉක්මනින්ම වෙන්කරන්න
ReplyDeleteඋන් සේරෝම එලවල අපේ පැලවත්තේ යුගත්තු ටික දාමු.
Deleteඅගේට කරයි.
Sri Lanka CERT රාජ්‍ය නම විකුණමින් කට්ටයක් සල්ලි ගරනවා පුද්ගලිකව, ඒ වාගේම හොර අමත්‍යාංශ ලේකම්ලා එලවා දැමිය යුතුයි. හොර බණ්ඩාර රපච අල්ලන් ඉන්නවා. කිසිම වැඩක් නැහැ. මේ අයගේ නියෝජිතයකු ට වැදලා නේද ඉන්නේ
Deletedan ethakota me nokiya kiyanne .aula thibila thiyenna kalin hitiya palakayange nemei me niladaringe kiyala.ehemada..wada bari kaithan set eka kiyanne
ReplyDeleteLets post some past tin pot collectors. Lets give them a break too
ReplyDeleteබන්ධනාගාර අධිපති මතකද රදාවියන්ට සමාව දුන්න ආකා රය
ReplyDelete