රටම එකට ජාතික මෙහෙයුමේ වැඩසටහනට සමගාමීව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ වාහනවල ස්ටිකර් ඇළවීම නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වන මංජුල සුරවීර ආරච්චි මහතා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් (09) දින හැටන් නගරයේ පිහිටි නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණ.
‘විකුණන, ලොල් වුණු සැමට දැනුම් දීමයි, ඉවත්වනු’ යන මැයෙන් අත්පත්‍රිකා බෙදා දීමක්ද මෙයට සමගාමීව සිදු කෙරිණ.
මෙම අවස්ථාවට නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත්, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න, හැටන් පොලිසියේ නිළධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.
රංජිත් රාජපක්ෂ

ආණ්ඩුවටත් එකක් අලවා ගන්න කියහං !
ReplyDeleteකොයි සෙල්ලම් මෙලොව ඉන්න තෙක් දැම්මත් ලඟදීම යන තැනදී තොපි එකෙකුට වත් කල්ප ගානකට ගැලවීමක් නෑ 🤮😡 දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, ත්‍රස්තවාදී, ජේ.වී.පී. පාහර බල්ලෝ තව දුරටත් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් ජෝගි දාන්නේ නැතුව වහා "ඉවත්වෙනු"!!! 😡😡😡
ReplyDelete