‘බැරි නම් පලයල්ලා..’ ක‍්‍රිකට් පරාජයෙන් පල්ලෙකැලේ ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් කෝප වී කෑ ගසති..

 


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

මේ සමඟින් දෙරට අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදු විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 128ක සීමිත ලකුණු සංඛ්‍යාවකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116ක් පමණි. ඒ අනුව ලකුණු 12ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

මෙම පරාජයත් සමඟ ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි සිය දැඩි අප්‍රසාදය පළ කළහ. 

තරගය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ රැඳී සිටින අවස්ථාවේදී ප්‍රේක්ෂකයින් විරෝධය දැක්වූහ. "හරියට ක්‍රිකට් ගසන්නට නොහැකි නම් කණ්ඩායමෙන් ඉවත් වන්න" යැයි පවසමින් ප්‍රේක්ෂකයින් කෑගසනු දක්නට ලැබුණු අතර, එය පිටියේ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය කළේය.

14 Comments

  1. බැරිනම් පලයල්ලා කියල බෙරිහන්දෙන එක නෙමේ බං, කාලෙ කාගෙන ක්‍රිකට් බලන එක නවත්තපල්ල! වෙන විනෝදාංශයක් හොයාගනිල්ල!. ඉතුරුවෙන කාලයෙන් තොපිටත් වැඩක් සිද්ද වෙයි....

    ReplyDelete
    Replies
    1. හරියට හරි

      Delete
    2. බැරිනම් පලයල්ලා kiyanne mey aanduvata. Barivelavath dinuvanam dakinna thibuna unge ujaruva.

      Delete
  2. ලන්කා කන්ඩායමේ උන් ක්‍රිකට් ගහන්නේ නෑ බෝන් අගේන් ශම්මිගේ පල්ලියේ යාතිකා කරනවා පෑය ගනන්....ඔක්කොම උන් බෝන් අගේන් වෙලා

    ReplyDelete
    Replies
    1. Ethakota pirith nool othagena pirith kiya kiya natana naadagama kamak nadda? Hama match ekatama kalin. Hiks.

      Delete
  3. ලෝක කුසලානය ගේන්නම යන අපේ කණ්ඩායම

    ReplyDelete
    Replies
    1. Team Form eka matha thami dinuma pavathinne. Mey davasvala England T20 hodata play karanava. Australia team ekath dan api vagey paradinava.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ක්‍රිකට් දැන් කතෝලික ක්‍රීඩකයන්ගේ නිජබිමක් වෙලා. යලි රට දිනවූ ආනන්ද නාලන්දා ක්‍රිකට් යුගයක් ඇති කරමු . කතොලික අන්තවාදීන්ගෙන් ක්‍රිකට් බෙරා ගමු . කතොලික පුද්ගලික බුදලයක් වී ඇති ක්‍රිකට් රටේ ජාතික බුදලයක් කරමු

    ReplyDelete
    Replies
    1. ෂම්මි නාලන්ද ආදිශිෂ්යයෙක්

      Delete
  6. කතොලික අන්තවාදී පෙන්ෂන් ගිය දසුන් යලි ගෙන් ඒමේ විපාක

    ReplyDelete
  7. කතොලික අන්තවාදී රසල් අර්නෝල්ඩ් , රොෂාන් අබේසිංහ , උපුල් තරංග විසින් පෙන්ෂන් ගිය දසුන් යලි ගෙන ඒමේ විපාක

    ReplyDelete
  8. බැරිද දන්නෑ බෝං අගේං, බොදු බල සේනා, ජමියතුක් උලමා, සිරි සදහම් ගොවිපොළ වගේ එව්වා සදහටම වහල දාන්න?

    ReplyDelete
  9. Eeta vada pissuvak hama tour ekatama kalin mulu team ekama nool bola othagena pirith kiya kiya natana naadagama. Ewa hodaida?
    Born Again pissuvak na oy, hamadama paradinakota vitharak Born Again Born Again gaanava.

    ReplyDelete
Previous Post Next Post