ලෝක කුසලානය ගේන්නම යන අපේ කණ්ඩායම නම් කරයි.. සුපිරිම කණ්ඩායම මෙන්න..


පැවැත්වීමට නියමිත අයි.සී.සී. (ICC) විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ක්‍රීඩක සංචිතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර ඇත. 

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සහ දක්ෂ නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත මෙම සංචිතය මෙහෙයවීමේ වගකීම දසුන් ශානක වෙත පැවරී ඇත.

නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම සංචිතයට පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින් සහ ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ඇතුළත් කර තිබේ. 

ඒ අනුව නම් කරන ලද සම්පූර්ණ සංචිතය මෙසේය:

  1. නායක: දසුන් ශානක 
  2. පැතුම් නිශ්ශංක 
  3. කුසල් මෙන්ඩිස් 
  4. කුසල් ජනිත් 
  5. චරිත් අසලංක 
  6. කමිල් මිෂාර 
  7. පවන් රත්නායක 
  8. ජනිත් ලියනගේ 
  9. කමිඳු මෙන්ඩිස් 
  10. දුෂ්මන්ත චමීර 
  11. මතීෂ පතිරණ 
  12. එෂාන් මාලිංග 
  13. වනිඳු හසරංග 
  14. මහීෂ් තීක්ෂණ 
  15. දුනිත් වෙල්ලාලගේ

Previous Post Next Post