මන්ත‍්‍රී පුත‍්‍රයා පෙම්වතීගේ පියාට පිහියෙන් අනී..


ගම්පහ දිස්ත‍්‍රික්කයේ  ප්‍රාදේශීය සභාවවක් නියෝජනය කරන මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අදාළ සැකකාර තරුණයාගේ පෙම්වතියගේ පියා බව  අනාවරණය වී ඇත. 

පහරදීම සිදුකළ මන්ත්‍රී පුත්‍රයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් සිදුව නැත. 

තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

.

1 Comments

  1. ප්‍රාදේශීය සබාවල මන්ත්‍රී ලා නැහැ

    ReplyDelete
Previous Post Next Post