මිනිස්සු හිතන්නේ මාලිමාවේ ඉන්නෙත් හොරු කියලා.. නමුත් අපි එහෙම නෑ..

 


විපක්ෂයේ අරමුණ බොරු කියමින් ආණ්ඩුවද තමන් මෙන්ම වැරදි කරන පිරිසක් බව සමාජ මතයක් නිර්මාණය කිරීම බවට අමාත්‍ය බිමල් රත්නායක මහතා චෝදනා කරයි.

"එතුමලා වැරදි නිවැරදි කරගෙන අපට වඩා හොඳ මිනිස්සු බවට පත්වෙනවා වෙනුවට බොරු කියලා ඝෝෂා කරලා අපිත් ඒගොල්ලෝ කළ වැරදි කළ කට්ටියක් කියලා කියාගන්න හදනවා. ඒකටම තමයි එයලා මුළු අවුරුද්දම මහන්සි වෙන්නේ. 

අපේ රටේ ජනතාව දන්නේ වික්‍රමසිංහලා, ප්‍රේමදාසලා, රාජපක්ෂලාගේ අවුරුදු 40-50ක පාලනයක් නෙ. ඉතින් ජනතාව හිතනවා දේශපාලනඥයෝ කියන්නේ හොරු,බොරු කියන ඥාති සංග්‍රහ කරන සෙට් එකක්. ඒ නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇත්තෙත් එහෙම පිරිසක් කියලා. අපේ එහෙම අය නෑ. අපි ස්වයංව පිරිසිදු කරන පක්ෂයක්."

බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

11 Comments

  1. අනේ සඳුන් වනේ.... හිකිස්..හිකිස්...

    ReplyDelete
  2. ඛත් කන හරක් ට හොදයි ඔය කතා

    ReplyDelete
  3. උඛලගේ ඉන්ගේ හොරැ නෙවෙයි පටිට හොරැ ලොමිඛෝ

    ReplyDelete
  4. කෙහෙල් කැනට කලින් හොරා පැන්නා වගේ (ජෙපි version)

    ReplyDelete
  5. Everyone who came to power said their hands were clean despite rampant corruptions. Voters have to wait until your successors to take power who will cry that you all were corrupt. This means corruption and protecting corrupters is at the heart of our society.

    ReplyDelete
  6. Well, the press
    If is division is filled with kith and kings of AKD and ministers. Their names were not revealed even after legal request.

    ReplyDelete
  7. තෝ කතා කරන්නේ කටින් ද පුකෙන්ද

    ReplyDelete
  8. lankawe desapalakayo kathakaranne andomargayenma thamai mepamana kalak.

    ReplyDelete
  9. no one lying to people like you guys jepi lols.peoples are realize what you guys said and what you guys doing now. Your time going to over very soon. Go for a election and check your validity.

    ReplyDelete
  10. මහජනතාවFebruary 9, 2026 at 8:35 PM

    එතකොට කන්ටේනර් 323ක්ම රේගුවෙන් පැන්නුවෙ අපිද?

    ReplyDelete
  11. බොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලා 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
Previous Post Next Post