ලෝකයේ බාල ගල් අඟුරු යනුවෙන් දෙයක් නොමැති බවත් විපක්ෂය පට්ටපල් බොරු කියමින් ජනතාව මුලා කරන බවත් හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර පවසයි.
"ලෝකයේ බාල ගල් අඟුරු කියලා ජාතියක් නෑ. අපි දන්නවා මේක පොළොවෙන් ගන්නේ. එක තැනකින් කැපුවාම තව තැනකින් කැපුවාම සමහර විට විවිධ වෙන්න පුළුවන්. බාල ගල් අඟුරු කියලා ජාතියක් නෑ. දහන ප්‍රමාණයේ යම් වෙනසක් වෙන්න පුළුවන්.
මේක බංකොලොත්වෙච්චි දේශාපලකයෝ වැලේ වැල් නැතිව එල්ලෙන්න හදපු බොරුවක්. මේ විපක්ෂේ මන්ත්‍රීලා කියනවා බාල ගල් අඟුරු දැම්මාම නොරෙච්චෝලේ මැෂින් ටර්බයින්වලට හානි වෙනවලු. යකෝ මුන් වගේ ගොං බූරුවෝ. මැෂින්වලට ගල් අඟුරු දානවාද?
බොයිලේරුවට ගල් අඟුරු දාලා ගල් අඟුරු රත් වුණාම ඒකෙන් විදුලිය උත්පාදනය කරන්නේ. බොයිලේරුව ඇතුළේ මැෂින් එකක් තියෙනවාද? ඒකෙන් කරන්නේ මේක දහනය කරන එක. ඒකවත් දන්නේ නැති විපක්ෂේ උන් ටිකක් තමයි මේක අල්ලගෙන දඟලන්නේ."
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔය බොයිලේරු උඹලගෙ ගෙදර තේ පෝච්චි වගේ නෙවෙයි. ඕකට ගල් අගුරු දාන්න කලින් ඒවා කුඩු කරනවා. ඒ powder එක spray කරනවා. ඒකෙන් ලැබෙන ශක්ති ධාරිතාවයට ගැලපෙන්න තමයි අනිත් උපාංග හදන්නෙ. ඩීසල් එන්ජිමකට පෙට්‍රල් දැම්මම හානි වෙනවනෙ. ඒ වගේ තමයි.
ReplyDeleteනිරුක්ස කුමාර වැනි ලෝක පූජිත විද්‍යාක්න්‍යයෙක්ට උගන්නන්න ඔබ කවුද?
Deleteනිරුක්‍ෂ කුමාර කියන මැටි කන හරකො, මූසලයො, ගල් අඟුරු ටෙස්ට් කරල එක quality අනුව වර්ගීකරනය කරනව කියල තෝ දන්නවද පරයො? ඒ ඒ quality වලට අනුව එක එක කාර්‍යයන් තියනව කියල තෝ දන්නවද? පවර් ප්ලාන්ට් Power Plant වලට ගන්න ඒවගෙ quality parameters specify කරල තියනව කියල තෝ දන්නවද? ඒ specified quality එක නැත්නම් ඒ ගල් අඟුරු බාලයි කියල තේරෙන්නෙ නැත්තෙ තෝ කන්නෙ පුන්නක්කුද නැත්නම් ගල් අඟුරුද?
Deleteමරු වැඩේ කියන්නෙ දැන් කොටිත් ප්‍රසිද්ධියේම එනවා ජෙප්පන්ගෙ රෙදි අපුල්ලන්න.
Deleteපලවෙනි නැවේ ආපු එකෙන්ම චෙක් උනා හිතාගන්න බැරි තරම් බාලයි කියලා. ඒ වෙලාවේ කරන්න තිබ්බේ නැව් ආපහු හරවලා යවන එක. එහෙමයි වෙනදා මේ තරම් බාල ඒව ගෙනාවම කරේ. ඒත් නැව් 9ක්ම අතිශයින් බාල බව දැන දැනත්, දැනටමත් රටේ බාගෙන ඉවරයි. තව නැව් 20ක් එන්න තියෙනවා. ඔක්කොම ආවම රටට කෝටි 1800ක් පාඩුයි. මහ බැංකු වංචාව කැලේ එතකොට.
Delete"මරු වැඩේ කියන්නෙ දැන් කොටිත් ප්‍රසිද්ධියේම එනවා ජෙප්පන්ගෙ රෙදි අපුල්ලන්න".
Deleteනිරුක්ෂ කුමාර+අනුර කුමාර = දෙමළ
මුන්ට palawatten කියල තියෙන්නේ දැන් තියෙන්නේ ගොබල්ගේ තියරිය දන්නා කියල
ReplyDeleteඅපි හොරු නෙමේ මේක උනේ අපේ ගොන්කම හින්ද හැමතැනම කිව්වහම මිනිස්සු පිලිගන්නවා කියල
බු රූ වො ලොකු අර්තාපල් පොඩි අර්තාපල් කියල දෙයක් නෑ දෙකම එකම ගහේ හැදෙනවා නමුත් කඩේ තියෙනවා නේද පොඩි අර්තාපල් පිටරට ගණන් ලොකු අර්තාපල් කිලෝ දහයේ ගොනිය ඩොලර් 2.50 ඒවගේ තමයි හොඳ ඒව එක ගොඩකට
Deleteනරක ඒව තව ගොඩකට
තෝපි මේ හිතා මතා බොරු කියනවා නේද ජනතාව රවටන්න
UMBA , UMBA, UMBA kiwwanam meeta wada hondai
ReplyDeleteබොයිලේරුවට ගල් අඟුරු දාලා ගල් අඟුරු රත් වුණාම ඒකෙන් විදුලිය උත්පාදනය කරන්නේ. බොයිලේරුව ඇතුළේ මැෂින් එකක් තියෙනවාද?
ReplyDeleteyako arakenda rotor eka karakawanne
ලිපට තෙත දර දැම්ම කියල වෙලාවට බත් එක උයාගන්ට බැරිද
ReplyDeleteබිං ගොජ්ජො ගූගල් සර්ච් කරලා බලපන් බාල කොලිටි ගල් අඟුරු වලින් ටර්බයින් වලට වෙන හානිය. නැතුව පැලවත්තෙන් ලියලා දෙන දේ කියවන්න ගිහිල්ලා රෙදි ගැලවිලා නිරුවත් කුමාර වෙනවා.
Deleteරියදුරුගෙ ටටට දුන්නොත් කතානායකට ලීක් කරගන්ඩ බැරිද, ඕකට ගෑණු පරානයක්ම ඕනැද? බොරුද මන් කියන්නෙ?
Deleteමේකා google search වත් කරන්න දන්නෙ නැති හම්පඩ මෝඩ බූරුවෙක් වෙන්න ඕනැ.
ReplyDeletePALWATTEN EHEMA KIYALA NAHA
Deletekohenda ban muuwa hoyagaththe dan sinhala dobiyo madiwela demala dobinwath wedata Aran
ReplyDeleteAney booruwo sama deyakata ma pramithiyak kiyala deyak thiyena wa. Oya dhobi waday atha harala dan wath oka gana tikak soyala balanawa.
ReplyDeleteDear professor of coals, please read the following articles:
ReplyDelete1. https://avrenergies.com/blog/coal-used-in-thermal-power-plant
2. https://industrialchemicaltesting.com/coal-grades-guide-g1-to-g17/
Your knowledge in coals is highly appreciated. Thank you 😊