කවුරු බලයට ආවත් මෙය හදන්න බැරි රටක් යැයි සිතූ අයට තමන් ආණ්ඩුවක් ගෙන වසරක් ගතවන විට රට ටිකින් ටික හැදෙන බව තේරිය යුතුව ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මේ වන විට දලු ටික ටික දමන බව මල් පිපෙන බව පෙනිය යුතුව ඇතැයිද ඇමතිවරයා අවධාරණය කරයි.
ඇමති සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ උත්සව සභාවක් අමතමිනි.

ඕවාට කියන්නෙ දවල් හීන කියලා බූවො.
ReplyDeleteකටින් විතරයි තාම රට හදල තියෙන්නෙ. ගංවතුරට ගහගෙන ගියපු ගෙවල් වල හිටපු උන්ටත් හිස් චෙක් දුන්නෙ. ඩොලර් මිලියන 6000ක් ගංවතුරෙන් නැතිවුනා. ඒත් ආධාර විදියට හැම රටකින්ම එකතු කරත් හම්බෙලා තියෙන්නෙ ඩොලර් මිලියන 32කටත් අඩු ප්‍රමාණයක්. රිලා ප්‍රශ්නෙ තාම එහෙමමයි. මිනිස්සුන්ගේ මූල්‍ය ප්‍රශ්ණ තාම එහෙමමයි.
DeleteMuta hoda wachala katak pihitala thiyenawa. habayi moley kaladakwath nathi mee harakek. kathakaranna giyama meya wage siyalu dath ugathek mey lankawema nathi tharam. Henama KAIYA.
ReplyDeleteඕව කියල වැඩක් නෑ. 76 ක් තිස්සේ රට හදපු එවුන්ට රට හදලම මහන්සි.
ReplyDeleteඒක නිසා ඕව කිව්වම හිත රිදෙනව.
76ක් තිස්සේ රට හදපු උන් නං සල්ලි ටිකක් හම්බ කර ගන්නත් ඇති. ඒත් උන්ට කඩේ ගිය උන් හාන්සි. ඒකනේ තාම බෙරිහන් දෙන්නෙ, ආපහු උන්වම ගෙන්න ගන්න.
Deleteඕවට උත්තර දීලා වැඩක් නෑ. පොලව පැලිච්ච තැන් වලට පස් ටිකක් දාලා පොල්ලකින් කොටන්න. නැත්නම් උමං හිල් වලටත් ඒ වැඩේම කරන්න. බඩ නෙරල ආවට කටේ නරිවාදම නම් දෙපැත්තෙන්ම බේරෙනවා. ඇඟිල්ල ගහල ඉඹලත් බලනව
Deleteකරපු එක වැඩක් කියපන්කො බලන්න. අර බස් ස්ටෑන්ඩ් එක පේන්ට් කරන එක ඇරෙන්න. ආ අමතක වෙනවනේ, අර සිලබස් එකට වැල දාපුවා, කතානායක දණ ගහපුවා, ලොක්කා හමින් බර්ඩ් යන ඒවා නෙමේ. රට වෙනුවෙන් පටන් ගත්තු වැඩක්...?
DeleteAren't you guys yourselves that didn't let the country develop thru' countless strikes, sabotage ,misinformation ,terrorism , etc, etc ? . What a bunch of crooks still misleading people.
ReplyDeleteOld records son. Don't make yourself a fool.
Delete