ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම (06) සිදු කෙරිණි.
එම වැඩසටහනට අනුව අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
තවද පත්වීම් ලැබූ කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇඳුමක්ද මෙම අවස්ථාවේ හඳුන්වා දී තිබේ.

ජෙප්පොන්ගේ උන්ලු ඔක්කොම.....රතු බලකායක් ....පොලිසියටත් ගන්නේ ජෙප්පෝ විතරලු .....මේකද අර බේබදු ලාලා කිව්ව රාජ්ජය අල්ලා ගෑනීම.....
ReplyDeleteලංකාවේ මිනිස්සු කරගත්ත ලොකුම මෝඩකම ජෙප්පොන්ට රට දුන්න එක. දැන් මුන්ගේ උන් රිංගල පස්සේ හැම වෙලේම කඩාකප්පල් වැඩ කරලා ඊළඟට එන ආණ්ඩු අමාරුවේ දාන්න.
ReplyDeleteඅනේ බං. මේ ආණ්ඩුව මිනිස්සුන්ට කරන දේවල් අනික් ආණ්ඩු වලට ලොවෙත් කරන්න බැහැ. උන් හොරා කාල ඉතුරු වෙන එව්වා මිනිස්සුන්ට දෙන එක තව දුරටත් කරන්න බැහැ. මිනිස්සු හොඳට තේරුම් අරන් ඉන්නේ හොරා නොකා කොච්චර මිනිස්සුන්ට සහන දෙන්න පුළුවන් කමක් තිබුණද ඉස්සර ආණ්ඩු කරපු අයට කියන එක.
Deleteමේ ආණ්ඩුවේ මම දකින හොඳම දේ තමයි පුළුවන් තරම් අත දිග ඇරලා මිනිස්සුන්ට සහන දෙනවා පඩි වැඩි කරනවා සහනාධාර දෙනවා බඩු මිල අඩු කරන්න උත්සාහ කරනවා අතරේ යහපත් සමාජයක් ගොඩනගන්න උත්සාහ කරනවා. කුඩු මත්ද්‍රව්‍ය අනිත් ජරා දේවල් වලින් මිනිසුන් තරම් ඈත් කරගන්න උත්සාහ දරනවා මේ දේවල් මේ විදිහට පුරුදු කරාට පස්සේ ඊළඟට එන ආණ්ඩුවකට වුණත් එකපාරක් පඩි අඩු කරන්න, මිනිස්සුන්ගේ දීමනා කප්පාදු කරන්න ගියොත් එහෙම උන් ලොවෙත් ෆේල් වෙනවා. ඒකයි මේ ආණ්ඩුවට මිනිස්සු කැමති.
මේ ට්‍රෙන්ඩ් එක හදන්නම ඕනේ. එතකොට අනිත් එවුන්ට රෙවිලම යනවා හොරකම් කර කර ඉන්න වෙන්නේ නෑ