සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක්..- කොට්ටච්චි

 


සත්‍යය යයි තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති කරුණු සමාජගත කිරීම බරපතළ අපරාධයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ඨාච්චි මහත්මිය පවසයි. 

ඇය මේ බව අවධාරණය කළේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

"යම් කරුණක් සත්‍ය යැයි පවසමින් සමාජගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව එය සිදු කරන්නේ නම්, එවැනි පුද්ගලයෙකු තරම් තවත් අපරාධකරුවෙකු නැහැ. අධිකරණ නඩුවකදී වුවත් තීන්දුවක් ලබා දෙන්නේ පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශවයේම සාක්ෂි විමසීමෙන් අනතුරුවයි.

එක් පාර්ශවයක කතාවක් පමණක් අසා, එහි සත්‍ය අසත්‍යතාව සොයා නොබලා තොරතුරු ප්‍රචාරය කිරීම බරපතළ වරදක්. පුද්ගලයෙකු පවසන දේ පමණක් විශ්වාස කර නිසි විමර්ශනයකින් තොරව දේවල් සමාජගත කිරීමෙන් විශාල හානියක් සිදුවිය හැකියි."

මෙම තත්ත්වය වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන අවාසනාවන්ත ප්‍රවණතාවක් බවත්, තොරතුරු වාර්තා කිරීමේදී සහ සමාජගත කිරීමේදී මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

6 Comments

  1. Ugandave genihin rajapaksala hangapu mage bibikkama hoyanna ona nedda. Ape sahodaraya thama eka hoyanawa... hik hik jepi adu kule kataha. dan Sapada ape hamuduruwane??//

    ReplyDelete
  2. උගන්ඩාච්චි තමන් ගැනම කියව ගන්නවා

    ReplyDelete
  3. This woman is seriously sick.

    ReplyDelete
  4. අනේ උඹ රෙද්දක් ඇඳගෙන පර වේසියෙ කතා කරන්නෙ? කෝ මහින්ද මහත්තයගෙ උගන්ඩාවේ සල්ලි? කාලකන්නි JVP හැත්ත. තොටයි, KKK (කැත, කලු, කොට) පචයටයි හෙන ගහන්නට ඕනෑ.

    ReplyDelete
  5. කොට්ටහච්චි මුඛයෙන් අනුභවය කරන්න දක්ෂ වගේම ආමාශයේ අන්තර්ගතය ස්වෙච්ඡාවෙන්ම මුඛයෙන් බැහැර කිරීමටද දක්ෂයි.

    ReplyDelete
  6. ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැති පාහර බැල්ලි 🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post