ව්‍යවස්ථා සභාව වෙත අලුත් කැණිල හිගන්නෙකු එවා ඇතැයි ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මගින් ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.
"කැලණි හිඟන්නො" කියන යෙදුම ඇත්තටම හැදුනෙ කොහොමද? ඒකෙ ඉතිහාසය මොකක්ද? මොකද හැම තැනම "කැලණි හිඟන්නො" දැන්. අළුත් 'කැලණි හිඟන්නි' ගැන තාම තීරණයක් අරන් නැහැනේද ව්‍යවස්ථා සභාව? Nepotism එහෙම නැත්තං ඥාති මිත්‍ර සංග්‍රය තමා ඒවත්.
ජනධිපතිතුමාට "ලැජ්ජාව" කියන එක දැන් නැහැනෙ. එයාගෙ ලැජ්ජ බය ඇරිල තියෙන්නෙ දැන්. තව ටික දවසක් යනකොට එයාගෙ තව ඔය ඉතුරුවෙලා තියෙන "අහිංසකකම" වගේ කොලිටිත් නැතිවෙලා යයි"
