විශේෂඥ වෛද්‍යවරුන් සදහා අනන්‍ය වෙන සෙවා ව්‍යවස්ථාවක් සෑදෙමින් පවතින අතර ඒ වෙනුවෙන් එකතු වූ 95%කට අදාල විශේෂඥ වෛද්‍ය එකමුතුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවන වගත් සුපුරුදු පරිදී ඔවුන්ගේ රාජකාරි වැඩ වල නිරත වන වගත් විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති.
GMOA හි ඉල්ලීම් වල පලවැනි ඉල්ලීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනන්‍ය සේවා ව්‍යවස්ථාවට එරෙහි යෝජනාවක් බැවින් ඒ සදහා විශේෂඥ වෛද්‍යවරුන් 95%කට අධික පිරිස ඒ සදහා අප්‍රසාදය පලකරමින් සියලු රාජකාරීන් සාමාන්‍ය පරිදී සිදුකරන බවත්, රටේ කිසිදු විශේෂඥ වෛද්‍ය සේවාවක් අඩපන නොවන බවත් අවධාරණය කර සිටී
එමෙන්ම ආවරණ රාජකාරීන් විශේෂඥ වෛද්‍යවරුන් සදහා වැඩි වශයෙන් නොමැති බවත්, බොහොමයක් විශේෂඥ වෛද්‍යවරුන් සිය වරප්‍රසාදයන් අහිමි කිරීමේ අභිප්‍රායෙන් සිදුකරන කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බවත්,
රටේ සියලුම විශේෂඥ වෛද්‍ය සේවා කිසිදු ප්‍රශනයකින් තොරව සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශකයකු පැවසීය
