පාස්කු ප‍්‍රහාරයේ විමර්ශණ නවතලා.. පටන් ගත්තේත් අපේ බලපෑමෙන්...


 පාස්කු ඉරිදා එල්ල වූ තේරස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ යළි පණගැන්වුණ ද, වත්මන් වන විට එම ක්‍රියාවලිය කිසියම් බාධාවකට ලක්ව ඇණහිට ඇති බව කොළඹ අගරදගුරු මැඳුර පෙන්වා දෙයි.

මෙම විමර්ශන කටයුතු ප්‍රමාද වීමට බලපෑ හේතු සහ ඒ පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් පසුවන බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළහ. 

උන්වහන්සේ අවධාරණය කළේ, අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කර වින්දිත පාර්ශවයන්ට සාධාරණය ඉටු කරන තෙක් කතෝලික සභාව බලා සිටින බවයි.

එමෙන්ම, අගරදගුරු මැඳුර විසින් සිදුකළ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම පරීක්ෂණ යළි ආරම්භ වූ බව සිහිපත් කළ පියතුමෝ, වත්මන් රජය මගින් ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් නිරාවරණය කරනු ඇතැයි තවමත් විශ්වාසය තබා ඇති බවත් පැවසූහ. 

කෙසේ වෙතත්, විමර්ශන ක්‍රියාවලිය ප්‍රමාද වීම පිළිබඳව උන්වහන්සේ සිය දැඩි කනගාටුව ද  ප්‍රකාශ කර සිටියහ.

9 Comments

  1. ආයෙත් ඡන්දයක් වත් ලං වෙලාද? මෙයාල නින්දෙන් නැගිලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්. පළාත් පාලන ඡන්දෙ එන්න ළඟයි. දැම්ම තිබ්බෙ නැත්තන් 3%ත් නැති වෙන සීන් එකක්ලු තියෙන්නෙ. අනිත් එක පාස්කුවත් ලඟ ලඟම එනවා. මිනිස්සු අහන ප්‍රශ්ණ වලට කට උත්තර නෑලු මේ සුදු රෙද්දොන්ට දැන්

      Delete
    2. මුන්ගේ උන්ව බලයට දාලා බෞද්ධයන්ට කෙලවනවා නම් මුන් මීක් නෑ. මුන්ට බලය නැති වෙනකොට තමයි පාස්කුව මතක් වෙන්නෙ. කට්ට කපටි පාහරම සෙට් එකක් මේ සුදු රෙද්දො ටික. අපි නම් දැන් පල්ලි යන්නෙත් නෑ. මුන්ට අහුවෙන්න ඕන නෑ ආපහු.

      Delete
  2. මෙහෙම කියන එකම තමයි හොඳ.
    මහ මොළකාරයා හෙළිවෙලා ඉවරයි කියල ආරංචියි. වතිකානුවට අග රදගුරු හිමිපාණන් වහන්සේ ගියෙත් ඒ බව දැනුම් දෙන්න කියලයි ආරංචිය. දැල හෙමින් ඇදල ගන්නයි තියෙන්නෙ දැන් එකෙක් වත් ලිස්සල නොයන්න

    ReplyDelete
    Replies
    1. ඔව්. වතිකානු සම්බන්ධතා එක්ක මේ පරීක්ෂණය බොහොම වේගවත් උනා ලු. ඒකට ස්තුති කරන්න සහ පාප් වහන්සේ දැනුවත් කරන්න අග රදගුරු තුමා වතිකානුවේ ආව බව ඉතාලියේ ඉන්න අපේ සමීපව දන්න කෙනෙක් ස්ථිර කලා. මාර්තු මුල වෙන්කොට රට ඇත්ත දැන ගනී.

      Delete
    2. පල්ලියේ පිල්ලිFebruary 8, 2026 at 1:25 AM

      😂🤣😂 දැන් හෙන කාලෙක ඉඳන් එලි කරගන්න පුදුම කට්ටක් නේ කෑවෙ. 🤣😆😭 කවුද වලං ශානිද කිව්වේ? නැත්තන් ලියුම මේසෙ උඩ තියාගෙන ඉඳලා, බීලා ගිහින් මිනිස්සු හප්පලා පොලීසිය ලවා බී වාර්ථාව වෙනස් කර ගත්තු රවියද කිව්වේ? අන්න උඹලගෙම මිනිස්සු පාදිලියො හොයනව මේව ගැන අහන්න.

      Delete
    3. හරිම ශෝක්. මෝඩ කුරුස කාරයන්ව ආපහු අන්දලා. උන් බෝම්බත් කාලා අන්තිමට ගෙරි තම්බි ඉඹ ඉඹ ඉන්නවා. හොඳටම දන්නවා ගෙරි තම්බි තමයි ප්ලෑන් කරලා ගේම දුන්නෙ කියලා. ඒත් දේශපාලන කුහකකම නිසා එලියේ කතා කරන්න කැමති නෑ කුරුස හැත්ත. හැබැයි ඊශ්‍රායලේ මැදපෙරදිග තම්බින්ට ගැහුවම හුරේ දානවා ඇවිල්ලා සමාජ මාධ්‍ය වල.

      Delete
  3. සති 2න් දෙකට මතක් කරමුFebruary 8, 2026 at 1:36 AM

    ගම්මන්පිල කරුණු සහිතව කිව්වා, පාස්කු කමි‍ටු වාර්ථා වල තියෙන්නේ දැනට මහජන ආරක්ශක ලේකම් ( ඒ දවස් වල CID ලොක්කා) රවී සෙනෙවිරත්න තමයි ඉන්දියාවෙන් ආපු පාස්කු බෝම්බ ගහන දවස වෙලාව ඇතුලත් බුද්ධි තොරතුරු තිබුන ලියුම මේසෙ උඩ තියාගෙන ඒක වෙන කෙනෙකුටවත් කියවන්න දෙන්නෙ නැතුව හංගගෙන හිටියෙ කියලා.

    දැනට CID ලොක්කා ශානි තමයි 2019 ජනවාරි වල වනාතවිල්ලුව කියන ප්‍රදේශේ බෝම්බ හදන්න ගෙනාපු ඩෙටනේටර්, බයිසිකල් බෝල, ජෙලග්නයිට් අහු වුනාම මුස්ලිම් අන්තවාදීන් බේරලා ඒවා පොඩි එවුන් සෙල්ලම් කරන්න ගෙනාපුව කියලා සිද්ධිය යට ගැහුවේ.

    ඊට පස්සේ ජවිපේ ජාතික ලැයිස්තුවේ හිටපු එකාගේ පුතාලා තමයි පාස්කු ප්‍රහාරේ එල්ල කරේ. දැන් ඔය රවී, ශානි, දෙන්නම ආරක්ශා කරන්නේ පාස්කු ප්‍රහාරේ කලින්ම දැනගෙන හිටපු අගරදගුරු. දැන් ක‍තෝලික ක්‍රිස්තියානි මිනිස්සු දන්නවා බෝම්බෙ ප්ලෑන් කරලා තියෙන්නෙ රනිල් ඇතුලු යහපාලන ලොක්කන්ගේ අනු දැනුම යටතේ පල්ලියෙන් කියලා.

    මොකද රදගුරු ඇතුලු කල්ලියට ඕන වෙලා තිබුනා පාප්ප තනතුර ගන්න. ඒකට ලංකාවෙ බෞද්ධයො වේගයෙන් ක‍තෝලික කරන්න ඕන උනා.
    ඒත් නැගීගෙන ආපු ගෝඨාභය රාජපක්ශ ඇතුලු පොහොට්‍ටු සෙට් එක හෙන වාතයක් වෙලා තිබුනේ. ඉතුරු ටික පැහැදිලියි නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රනිලා පරදින බව දැන දැනම ජනාධිපතිකමට ඉල්ලුවේ. දැන් මාලිමාවේ ඉන්න පාපිසි සෙට් එක තමයි රනිලගේ කාලේ එන්.ජී.ඕ සෙට් එක. උන් තමයි ඒ කාලෙ කොටි වෙනුවෙන් පෙනී හිටියේ පල්ලියේ උදව් අරගෙන. ඔක්කොම කොටි ටික බලාගන්න තිබ්බා පල්ලි ගියා නම්. අමතක කරන්න එපා ප්‍රභාකරනුත් අඩු කුලේ ක‍තෝලික දෙමළෙක් විත්තිය. ඌ හින්දු නෙමෙ. ඒකයි හින්දු පූජකයො මැරුවත්, කවදාවත්ම පල්ලියේ පූජකයන්ට මුකුත් නොකලේ. හාමුදුරුවොත් මැරුවා, මුස්ලිම් උන්වත් මැරුවා.

      Delete
Previous Post Next Post