ජනාධිපති පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු කොටසක් එලියට...

 


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාළ තොරතුරු රැසක් ජනාධිපති කාර්යාලය විසින් අනාවරණය කර ඇත. 

එම වාර්තාවන්ට අනුව, ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු දරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගනිමින් ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වේ.

ප්‍රකාශයට පත් කර ඇති ලේඛනවලට අනුව, පහත සඳහන්  උපදේශකයින් වැටුප් හෝ දීමනා නොලබන බව සඳහන් වේ.

  • දුමින්ද හුලංගමුව මහතා: ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ආර්ථික කටයුතු හා මූල්‍ය) 
  • ආචාර්ය එස්. එස්. එච්. විජයසූරිය මහතා: ජනාධිපති ප්‍රධාන උපදේශක (ඩිජිටල් ආර්ථිකය)
  • මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා: ජනාධිපති ප්‍රධාන උපදේශක (විද්‍යා) 
  • වන්දන සූරියබණ්ඩාර මහතා: ජනාධිපති උපදේශක (මාධ්‍ය) 
  • කේ. ඒ. ඩී. එම්. එස්. නානයක්කාර මෙනෙවිය: ජනාධිපති පෞද්ගලික ලේකම් 

එසේම, ජනාධිපති උපදේශක (නීති) ජේ.එම්. විජේබණ්ඩාර මහතා ද ගරු සේවා පදනම මත කටයුතු කරන අතර, ඔහුට හිමිවන්නේ පෙට්‍රල් ලීටර 165 ක ඉන්ධන දීමනාවක් පමණක් බව වාර්තාවේ දැක්වේ. 

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රජයේ වාහනයක් භාවිතා කරනුයේ ජනාධිපති උපදේශක (නීති)වරයා පමණක් බවත්, තමන්ගේ රජයේ වාහනය වෙනුවට වාහන දීමනාව ලබාගන්නා නිලධාරීන් කිසිවෙකුත් එහි නොමැති බවත් එම වාර්තාව තහවුරු කරයි. 

2025 ජුනි මස 30 වන දින වන විට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම නිලධාරීන් විසින් අදාළ ප්‍රකාශ භාර දී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. 

කෙසේ වෙතත්, ජනාධිපති කාර්ය මණ්ඩලයේ කොටසකගේ තොරතුරු මෙලෙස අනාවරණය වී තිබුණද, ජනාධිපති මාධ්‍ය ඒකකයේ  සේවය කරන නිලධාරීන්, කැමරා ශිල්පීන් සහ වීඩියෝ ශිල්පීන්ගේ නම් ඇතුළු තොරතුරු ඉන් හෙලි කර නැත.




9 Comments

  1. ලිස්ට් එක බැලුවම එක දෙයක් හරිටම කියන්න පුළුවන්.මු කොලුකරයෙක්

    ReplyDelete
    Replies
    1. වෙන කියන්න දෙයක් ඇත්තෙම නෑ නේ උඹලට. 🤣
      මේවා තමයි මිනිස්සු ඉල්ලපු දිනුම්!!!
      ලැජ්ජා වෙයල්ලා බං උඹලා තාමත් මේ හොර යක්කු නඩේකට කඩේ යනවා.

      Delete
    2. උඹලගෙ මහලොකු රජාලා ප්ලේන් ගණන් මිනිස්සු රටවල් හතර අතේ දක්කගෙන එක්කන් යද්දී තොපි කොහෙද යකෝ හිටියේ? නැටි පුකේ ගහගෙන බල්ලො වගේද?

      Delete
    3. Ubata nam ehema asawak enawa athi...Apita thiyenne meka kochchara hodata manage karana eka gana sathutak..AKD forever..!!!!

      Delete
    4. සිරිල් ගාමිනීFebruary 13, 2026 at 12:02 AM

      ඌ කොලුකාරයෙක්ම නෙමේ bi-sexual එකෙක්. නාකි පුංචම්මටත් ගහනවා, ප්‍රමිශ්කට ගහනව, බෙනිටටත් ගහනව. ඒ ඇර ටිල්වියටත් ගල් කපනව ඇති.
      අපරාදෙ කියන්ඩ බෑ අපේ ලොක්කනම් පිරිමි විතරයි පාවිච්චිය.

      Delete
  2. මුලින් දෙන්න බෑ කියලා පස්සෙ ටිකක් විතරක් එලියට දාද්දිම තේරෙනවා රටේ සල්ලි හිතවතුන්ට සංග්‍රහ කරන්න යොදවන තරම. ගන්වතුර ආදාර බිලියන ගාණක් ගිල්ලා. රට ඉවර කරලයි පස්ස බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. දුකයි නේ කීයක් වත් හම්බ වෙන්නේ නැති නිසා

      Delete
  3. පතනරි කජු මැන්ටලේ ගෙ රජයේ වාහන පාවිච්චියට ගත්ත උපදේශක මණ්ඩලය 105 යි. දෙන්නෙ නං ටෝක් ලෝකෙම දන්න ප්‍රාඥයා කියලා.

    ReplyDelete
  4. neethi margeta yanna wei kiyana bayata awasanedi kohoma hari thorathuru tika dunna.kaju seeya genapu panathata pinsidda wenna.

    ReplyDelete
Previous Post Next Post