හදිසි අසනීපයකින් ඔ්ලුගල දැඩි සත්කාර ඒකකයේ..


පසුගිය මස 30 වැනිදා රාත්‍රියේ හදිසියේ රෝගාතුර වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා, මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

මුලින්ම ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කෙරුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙතයි. 

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදුකළ නිරීක්ෂණවලින් අනතුරුව, වැඩිදුර සත්කාර සඳහා ඔහුව ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගැනිණි.

රොහාන් ඕලුගල මහතා මේ වන විට සෞඛ්‍ය තත්ත්වය යථා තත්වයට පත් වෙමින් ඇත.

4 Comments

  1. මොළේ නහරයක් අප්සෙට් වෙන්න ඇති.

    ReplyDelete
  2. වැඩ්ඩෝ කිව්වට මුන් හෙන ලෙඩ්ඩු

    ReplyDelete
  3. Hebei pal horu deshapalagyanta wada meyaala watinawa ratata

    ReplyDelete
Previous Post Next Post