හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එ් රුපියල් මිලියන 300 ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයකට අදාලවයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මීට පෙර පසුගිය වසරේ ජුනි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටී.

හොරු වෙව්ලන වසර මෙයයි.
ReplyDelete