කෙහෙලියගේ ඥාතියා අධිකරණයට රහස් ප‍්‍රකාශයක් දෙයි..

 


හිටපු අමාන්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයත් යැයි කියන රුපියල් කෝටි 74 ක අයථා වත්කම් වලින් රුපියල් ලක්ෂ තුන්සීය (30,000,000 .00) ක මුදලක් තබා ගත් බවට රක්ෂිත බන්ධනාගාරගත රත්නපුරයේ ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද ප්‍රකාශ කළේය.

අදාළ රහස් ප්‍රකාශය හොඳට සිතා බලා ස්වේච්ඡාවෙන් කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ් අනුව ව්‍යාපාරික ගබ්ඛෙල මොහොට්ටාලගේ නිහාල් සිසිර කුමාර සැකකරු මෙසේ මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට ඇත්තේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදීය.

1 Comments

  1. කෙහෙළිය ගොයියා හැදි ගෑවිලාම ගියා. ඊළඟට ඉන්නේ නාකි මයින

    ReplyDelete
Previous Post Next Post