පසුගිය රජය විසින් වත්මන් රජයට භාර දුන්නේ බංකොලොත් වූ රටක් වුවද, අද වන විට විපක්ෂය කතා කරන්නේ සියල්ලෙන් සපිරුණු රාජ්‍යයක් භාර දුන් ආකාරයෙන් යැයි සමුපකාර, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.
එවැනි බංකොලොත් රටක් භාරගෙන වසරක් ගතවීමටත් පෙර රජයේ භාණ්ඩාගාරය පිරවීමට වත්මන් පාලනයට හැකි වූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් ගල්අඟුරු ටෙන්ඩර් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.
එහිදී ඔහු සඳහන් කළේ පවතින ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකි බවයි.
ගල්අඟුරු සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා දැනට ගල්අඟුරු නැව් හතක් මෙරටට පැමිණි පවතින බවද ඉන් නැව් දෙකක් සම්බන්ධයෙන් ඩොලර් මිලියන දෙකක දඩ මුදලක් ගෙවීමට සිදුව ඇති බවද අනාවරණය කළේය.
මීට පෙර 2014 වසරේදී ගල්අඟුරු නැව් 14ක් ප්‍රතික්ෂේප කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පඟර නැට්ටගෙ ඉඳන් උඹලගේ හැම එකාම කියන ඔය පචේ අහලම එපා වෙලා
ReplyDeleteI also like to go to the same school you all went
ReplyDeleteඒකනේ ඒකනේ අවුරුද්දක් යන්ටත් කලින් භාණ්ඩාගාරේ පිරෙව්වනේ ඉතිරිලා යන්නම.
ReplyDeleteනමුත් චෙක් රිටන් වෙනව
ලැයිට් බිල අඩු කරන්ට බෑ
බඩු මිළ.අනේ එව ගැන කුමන කතාද
(ඩඩ්ලි මුදලාලි නං රෝල්ස් රොයිස් ගෙන්නනවා, හෙලිකොප්ටර් ගන්නත් යනවා)
රනිල් ආර්ථිකයට කරපු වෙනස්කම් නිසා තමයි රට ප්‍රපාතයෙන් ගොඩ ආවේ. ඒ කාලේ තොපි බලයේ හිටියා නම් අපි තවමත් පෝලිම්වල මැරෙනවා. 2014 ප්‍රමිතියට තිබුණෙ නැති ගල් අඟුරු නැව් හරවලා ආපහු යැව්වා. තොපි වගේ අලු නැව් දෙකකට දඩ ගහලා අනිත් අලු නැව් ඔක්කොම බරගත්තෙ නැහැ.
ReplyDeleteබොරුවෙන්ම ජීවත් වෙන පාහර, සල්ලාල, මංකොල්ලකාර, වපර, වනචර බල්ලා 🐕 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮
ReplyDeleteMoo kiyana ewa ganan ganna epa. LRT eka one-way vitharai yanne kiyapu ekaane. Chi-chige rockettuven lankavata paadui kiyapu eka.
ReplyDelete