නුවරඑලිය ප්රදේශයට දින ගණනාවකට පසු ලිට්රෝ ගෑස් සමාගම මගින් ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග සීමිත ප්රමාණයක් බෙදා හැරීමට කටයුතු කර ඇත.
ඉන් ගැස් මිලදී ගැනිමට පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල ඉදිරිපිට දිගු පොලිම්වල රැදී සිටියහ.
මේ අතර දින ගණනාවක සිට නුවරඑලිය නගර සීමාවට ලාෆ් ගැස් බෙදාහැර නොමැති බව ලාෆ් ගැස් පාරිභෝගිකයන් පවසති.

Kawada ban ubla me rawattanne …
ReplyDeleteAyyo wimal weerawanaage kankacnews 😂😂😂😁😁
බෙහෙත් ගන්න ඉක්මනට
Delete