ණයට ගත් මුදලින් ගත් ආයුධ ප්‍රදර්ශනයෙන් රටක අභිමානය ගොඩනගන්න බෑ..- නිදහස් සැමරුම ගැන රාජ්‍ය පරිපාලන ඇමති

 


ණයට ලබාගත් මුදල්වලින් මිලදී ගත් ආයුධ ප්‍රදර්ශනය කිරීමෙන් රටක අභිමානය ගොඩනැගිය නොහැකි බවත්, සැබෑ ජාතික අභිමානය රැඳී ඇත්තේ රටේ මානව සම්පත සහ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මත බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අවධාරණය කරයි. 

දෙරණ නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙවර නිදහස් සැමරුම සංවිධානය කිරීමේදී රජයේ දැක්ම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අභිමානය යනු හුදෙක් ආයුධ ප්‍රදර්ශනයක් නොවන බවයි. 

ඒ වෙනුවට, ඕනෑම ආපදා අවස්ථාවකදී තමන්ගේ ජීවිත අවදානම නොතකා ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ලෝකයේ උසස්ම හැකියාවන් සහිත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කෙරෙහි තබන විශ්වාසය සැබෑ අභිමානයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙවර සැමරුම හරහා විවිධ ජාතීන් හා ආගමික කණ්ඩායම්වල සංස්කෘතික අනන්‍යතාවන් පිළිගනිමින්, බහුවිධතාවය පෝෂණය කරමින් එකම ජාතියක් ලෙස නැගී සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බව අමාත්‍යවරයා පැවසීය. 

රටේ තරුණ දූ දරුවන් සහ විවිධ සංස්කෘතික අංග මේ සඳහා සම්බන්ධ කරගන්නා බවත්, මානව සම්පත උපරිම ඵලදායී ලෙස යොදා ගැනීම රජයේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා නව ප්‍රවේශයක් රටේ අභිමානය සම්පූර්ණ වන්නේ ආර්ථික සංවර්ධනය මත බව පෙන්වා දුන් මහාචාර්ය අබේරත්න මහතා, නිෂ්පාදන ආර්ථිකයක් කරා වේගයෙන් පියවර තැබීම රජයේ අපේක්ෂාව බව පැවසීය.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ දායකත්වය දැනටමත් ලබා ගනිමින් පවතින බව ඔහු අනාවරණය කළේය.

එම ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්, ඉදිරි වසරක වැනි කෙටි කාලයක් තුළ එහි ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට අපහසු වුවද, 79 වන හෝ 80 වන නිදහස් සැමරුම් උළෙල වන විට මෙරට නව නිපැයුම් හා පර්යේෂණ ජයග්‍රහණ ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

සැබෑ අභිමානය යනු මානව සම්පත වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගැනීම බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය

23 Comments

  1. Remove your Tie and Trouser and then open you all gully mouths

    ReplyDelete
    Replies
    1. You show off your education level and your family background

      Delete
    2. ලංකාවේ හදලා පිටරටටත් විකුණපු බෆල් රථ , වේග ප්‍රහාරක නාවික යාත්‍ර "Kempiya" mortar, Unibuffel MRAP-type armoured vehicles, and Naval Boat Building Yard boats like the Cedric and Wave Rider.

      Delete
  2. I agree with minister 100%

    ReplyDelete
    Replies
    1. You are an idiot same as him. Most of the countries by weapons and other military equips on credit basis. Other thing is food, oil, clothes etc also buying on credit basis. If so do not wear cloths, eat food and fuel your vehicles.
      These idiot malima cadres are trying to neutralize independant day celebration and include shitty items to it.

      Delete
    2. Mamath minister ekka 100% ekagayi. Loketa nayawela bankoloth wechcha ratakata koheda seba abhimanayak. Rata bankoloth karapu Lee Kuan Yewta kade yana meeharak inna ratak ekka malima anduwa rata hadanna genaya weda walata ape full support eka. Malimawata jayawewa!

      Delete
    3. උත්සවයට එන හැමෝම ඇඳගෙන එන්නේ පිටරට ඇඳුම් . හමුදා තුර්යවාදක කණ්ඩායම් සපත්තු දෙකේ ඉඳලා උස්සන් යන ර්යිපලේ ඉඳලා එහෙනම් ණයට ගත්තුවනේ . ජනාධිපති ඉඳලා ඔක්කොමලා එන රථ පෙරහරත් , ණයට ගත්තුවනේ. උඹලා හෙළුවෙන් වරෙන් . දැන් කොහොමත් හෙළුව පේනවා .

      Delete
    4. ලංකාවේ හදලා පිටරටටත් විකුණපු බෆල් රථ , වේග ප්‍රහාරක නාවික යාත්‍ර "Kempiya" mortar, Unibuffel MRAP-type armoured vehicles, and Naval Boat Building Yard boats like the Cedric and Wave Rider.

      Delete
  3. පිස්සෙක්. උබලාට පඩි ගෙවන්නෙත් ණයට ගත්ත සල්ලිවලින් තමයි. උබලා ජාතිකාභිමානය වනසනවා.

    ReplyDelete
    Replies
    1. Maalima anduwe ewun weda karala padi ganne. Umbala wage ewun thamyi nikan idala padi ganne.

      Delete
    2. Nayata gaththa salli Rapapakshala horakam karapu hati Chnadrikagen ahaganin

      Delete
  4. Nayata Gattha Punchi pradarsanaya karana Unta Lajaida Nayata Gaththa Aryuda pennanna. Kota bijja bijection kota ganna lajja nathei

    ReplyDelete
  5. එකද උඹලා ගෙ මහ එපා රණවිරුවන් ට සොල්දාදුවන් කියලා කිව්වේ? නොදකින්

    ReplyDelete
    Replies
    1. Rana wiruwo kiyanneth soldaduwoma thamayi. Soldaduwanta padiyak gewanawa. Soldaduwo kalayuthu weda soldaduwo karanawa. Soldaduwanta enisa gaurawaya labenna oone. Guruwarugennam bahutharayak tution daagena ganna padiyata sadaranayak karanne naha. GMOA eke doctorslath ehemayi.

      Delete
  6. mulu jeewithayam JVP anaduwak gena hina dekapu matath munge nimak nethi gon katha ahala epa wela thiyenne. mu kiyana widihata nayata nogena api hadapu ayuda enakam LTT ekata nogaha inna wage kathawak. AKD munta kata wahagana inna kiyanna thawa awuruddakwath

    ReplyDelete
    Replies
    1. LTTE ekata mona labbenda gahanne kiyala Mahinda ahanakota Siri ayya kiwwe thiyena labben gahanna kiyala. Amathithuma kiyana de hari. Loketa rata naya keruwe Rajapakshala. Rajapakshala nayata aran horakam karapu hati Chandrika kiyanne. Maalima anduwe amathiwaru kiyana de eththa.

      Delete
  7. i had never heard a country self sufficient with weapons hahaha. i do understand America is the global weapon dealer. Most of the countries purchase weapons on credit basis specially developing countries.

    ReplyDelete
    Replies
    1. Please understand the context of the minsters' speech. It's about overall health of Sri Lanka economy. Sri Lanka economy mainly depends on US dollars sent by foreign workers while other South East Asian countries such as Thailand/Vietnam/Taiwan depends on exports. Understand the difference.

      Delete
    2. ලංකාවේ හදලා පිටරටටත් විකුණපු බෆල් රථ , වේග ප්‍රහාරක නාවික යාත්‍ර "Kempiya" mortar, Unibuffel MRAP-type armoured vehicles, and Naval Boat Building Yard boats like the Cedric and Wave Rider.

      Delete
  8. ජනාධිපති ඉඳලා ඔක්කොමලා එන රථ පෙරහරත් , ණයට ගත්තුවනේ. උඹලා හෙළුවෙන් වරෙන් . දැන් කොහොමත් හෙළුව පේනවා .

    ReplyDelete
  9. ලංකාවේ සියළුම රාජ්‍ය හා පෞද්ගලික කර්මාන්ත හා ව්‍යාපාර වලට විරුද්ධව එම ආයතනවලම සේවකයන් උසිගන්වා නිෂ්පාදනය හා බෙදාහැරීම කඩාකප්පල් කරපු ත්‍රස්තවාදීන්ගේ වෙස්මුහුණු හඳුනාගනිමු. ඔප්පුකරගැනීමට නොහැකි චෝදනා නගමින් 2014දී සන්දිරිකා එක්ක මගුල් කාපු කාපු ජෙප්පන්ට හිල් ජංගිය වල ගෙවිලා.....

    ReplyDelete
    Replies
    1. හිල් ජංගි වල රෙවිලා

      Delete
  10. Jokage indala nayata illan andinawa kiyapu un dan kiyana katha dakkama hinawenne kohenda kiyala hithenawa.mun wae mati harak rata palanaya karanathak kal kohomath lankawata abimanayak na thamai.videsha snchara walata gihn haapu hamen ewa minissu dakka hondata.unta hure paradeshkkara moda set ekuth innawa a madiwata.un unge daruwantath abimanayak nathi karanawa.

    ReplyDelete
Previous Post Next Post