ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් පසුගිය 22 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය මෙගාවොට් 180කින් පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව පැවැති හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම අක්‍රමවත් ක්‍රියාවලිය පිටුපස පවතින්නේ වත්මන් රජය මෙහෙයවන මහා පරිමාණ දූෂණයක් බවයි.
මෙහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යවරයා භාරගත යුතු බවට හෙතෙම චෝදනා කළේය.
බලාගාර කිහිපයක නඩත්තු කටයුතු හේතුවෙන් ඉදිරි මාසවලදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති බවත්, බාල ගල්අඟුරු නිසා අහිමි වන විදුලිය වෙනුවෙන් ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැහැදිලි කළේය.
එමගින් සිදුවන විශාල මූල්‍ය අලාභය මෙරට ලක්ෂ 75ක් වන විදුලි පාරිභෝගිකයන් මත පැටවීම අතිශය අසාධාරණ බව පෙන්වා දුන් ඒ මහතා, පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වහාම ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගත යුතු බවද අවධාරණය කළේය.


පචරෙන ගලෙපාහරත්ති මෙය වහාම සෝදනු
ReplyDeleteDOBIS CANNOT UNDERSTAND GRAHS IN THIS HUNDU, so come to a stage/parliament to argue
Deleteවිදුලිය 20%ක් අඩුවුණේ හවායි දුපතේ මහා ගංවතුර නිසා මිසක් නොරොච්චෝලේ නිසා නොවේ.
ReplyDelete.
කෝ අර පචලින්දගේ පුක් කොලුවා පතිරණ ගලප්පත්ති ......පැලවත්තේ රෙනවා වත් ද ?
Deleteඩෝබියො මෙහෙම අසරන කරන්න එපා…. දැන් තියෙන එකම දේ ඔය මගුලට චකබලාස් වෙන්න කෙලවල දාල , මහින්දල කොමිස් ගන්න කැඩුන බලාගාරයක් ගෙනාව කියල කියන එක😂😂😂 මෙ වහලුලුන්ට කරන්ට් නැතිව කලුවරෙ හිටියත් මහින්ද හොරා කියනවනම් අවුලක් නෑ😂😂😂😂
ReplyDelete
ReplyDeleteවස් වැදිලා මුන්ට .....පෙන්නේ නැ මුන් නිසා රටටම හෙන පැවිල්ල ....පිච්චෙනවා