ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පිහිටුවන ලද නව සමාගම් සඳහා සේවකයන් බඳවා ගැනීමේදී විධිමත් පත්වීම් ලිපි ප්‍රදානය නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්, වෘත්තීය සමිති 25ක සහභාගීත්වයෙන් අද (09) දින වැඩවර්ජනයක් ක්‍රියාවට නංවා තිබේ.
මෙම විරෝධතාවයට මූලික වී ඇත්තේ නව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව සහ හිමිකම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිත තත්ත්වයයි.
විධිමත් පත්වීම් ලිපි ලබාදීම සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් පවතින ගැටලුවලට බලධාරීන් මෙතෙක් සාධාරණ විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව එම සංගම් නියෝජිතයෝ අවධාරණය කරති.

ඇයි බං උඹල වර්ජන කරන්න, උඹල දැඩි කැපවීමෙන් හදාගත් ජනතාවාදී අලුත් රජයෙ ජනසතු කරන ප්‍රතිපත්තිය යටතේ ලංවිම දැන් 100% රජයේ. තමන්ගෙ වැඩක් කරගෙන ආණ්ඩුවෙන් නිකන් පඩි අරන් කූල් එකෙ ඉන්න පුලුවන්නෙ.
ReplyDeleteආන්ඩුත් දැක්කා මෙහෙම කුජීත වැඩ බැරි ආන්ඩුවක් දැක්කෙ නෑ. තාමත් කඩේ යන එවුන් හති දාන දවසක් ඒවිනේ. ඔහොම්ම යං
ReplyDeleteha bn
DeleteThis comment has been removed by the author.
ReplyDelete