ෂෙඩ්වල ඉන්ධන ජාවාරම් ගැන ඔත්තු ඉල්ලයි...


ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ලැබේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකථන අංකයන් ස්ථාපිත කර ඇති අතර, එම අංක වෙත අදාළ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දුරකථන අංක: 

0112106767
0117296130

2 Comments

  1. ඇයි බන් අපෙන් ඉල්ලන්නේ . බංකුවක් දීලා ජෙප්පෙක් වාඩි කරපං

    ReplyDelete
  2. මුලින්ම හැමොටම QR එක දීලද කියල බලන්න ඔනි... system එකක් දානකොට ප්‍රශ්න එනවා තමයි. එක වෙනම දෙයක් නමුත් මෙ registration ප්‍රශ්නෙ මවා ගත්තු එකක්. ප්‍රායොගිකව මෙ රටෙ එකම නොම්බරයක් පාවිච්චි කරන්න අමාරුයි. අනික මිනිස්සුන්ට මෙ system එක දානකොට කාර් එකයි බයික් එකයි තියෙනවානම් එකම හැදුනුම් පතට බැ. කාගෙ හරි හැදුනුම් පතක්, කාගෙ හරි නම්බර් එකක් පාවිච්චි කරන්න කිව්වා. එවා දැන් මිනිස්සුන්ට මතකත් නැ, අඩුම තරමෙ ඒ දාපු අයවත් දන්නෙ නැ.. අපිත් සමහරුන්ට හදාගන්න උදව් කලා, ඒකම දේ අපෙ අයිඩි නම්බර් දුන්නෙ නැ මොබයිල් නම්බර් දුන්නෙ නැ.. කොහොම කරල හරි කමක් නැ පුලුවන් තරම් ඉක්මනට හමුදාව දාල හරි පොලිම් අඩු කරන්න කටයුතු කලානම් හරි.. කොළබම ඉදල බැහැනෙ. අපිටත් වැවිලි වගෙ වැඩ තියෙනවා කරන්න. මෙ රටෙ ජීවත් වෙනවානම් එවගෙ දේවලු අපිට කරන්න වෙනවා... එකට අපි කාර් එකක යනවයි කියල අපි වගාවල් කරන්නෙ නැ, ඇයි එහෙ මෙහෙ යන්නෙ වගෙ කතා වැඩක් වෙන්නෙ නැ මෙ රටෙ යම් වගාවක් කියන්නෙ තාව කීප දෙනෙක්ට රැකියා. මෙක කරුණාකරල තැනකට ගේන්න, ඉන්ධන මිල වැඩි උනත් අපිට මෙවා දිගටම කරගන්න වෙනව. පටන් ගත්තු වැඩ නතක කලොත් අන්තිමට රටෙ කන්නත් නැති වෙනා....

    ReplyDelete
Previous Post Next Post