ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් යුරෝපීය රටවල්, ජපානය සහ කැනඩාව ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කර තිබේ.
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය සහ කැනඩාව යන රටවල නායකයන් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
පර්සියානු බොක්ක ආශ්‍රිතව නිරායුධ වාණිජ නෞකාවලට, තෙල් හා ගෑස් මධ්‍යස්ථාන ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය ගන්නා උත්සාහයන් නායකයෝ දැඩි ලෙස හෙළා දකිති.
බෝම්බ ඇටවීම, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වහාම නතර කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2817 අංක දරන යෝජනාවට අනුකූලව කටයුතු කරන ලෙසත් ඔවුහු ඉරානයෙන් ඉල්ලා සිටිති.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවල ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීම සඳහා වන උත්සාහයන්ට දායක වීමට තමන් සූදානම් බව මෙම රටවල් ප්‍රකාශ කර ඇත.
පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා උපායමාර්ගික පෙට්‍රෝලියම් සංචිත මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) ගත් තීරණය ඔවුහු පිළිගනිති. මීට අමතරව, තෙල් නිෂ්පාදනය කරන රටවල් සමඟ එක්ව නිෂ්පාදනය ඉහළ නැංවීමට ද පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන් වේ.
ඉරානයේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ලොව පුරා වෙසෙන වඩාත් අවදානමට ලක්විය හැකි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බව නායකයෝ පෙන්වා දෙති. ජාත්‍යන්තර නාවික ගමනාගමනයට බාධා කිරීම සහ බලශක්ති සැපයුම් දාමයන් අඩාල කිරීම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බව ද ඔවුහු අවධාරණය කරති.
නාවික ආරක්ෂාව සහ යාත්‍රා කිරීමේ නිදහස ලෝකයේ සියලුම රටවලට ප්‍රතිලාභ ගෙන දෙන මූලික මූලධර්මයක් බවත්, ජාත්‍යන්තර නීතියට ගරු කරමින් ගෝලීය සමෘද්ධිය සහ ආරක්ෂාව සුරැකීමට කටයුතු කරන ලෙසත් මෙම ඒකාබද්ධ නිවේදනය හරහා සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලනේ, තොපි මෙච්චර කාලයක් නව යටත්විජිතවාදය පෝෂණය කරමින් ඇමරිකානු ලෝක ත්‍රස්තවාදීන්ගේ රූකඩ වෙමින් උන් කියන විදියට හැසිරීම දැන්වත් නතර කරලා යතාර්ථය තේරුම් ගනිල්ලා 😡 තොපේ මහ එකාට, ඇමරිකානු ලෝක ත්‍රස්තවාදියාටත්, උන්ගේ අතකොළු ඊශ්‍රායල් ත්‍රස්තවාදීන්ටත් කියාපල්ලා ඉරානයට කරන ආක්‍රමණික, ත්‍රස්තවාදී ප්‍රහාර නවත්වා එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව කටයුතු කරන්න කියලා 🤮😡 තව දුරටත් තොපිට වෙනත් රටවල් කොල්ලකන්න ඉඩ ලැබෙන්නේ නෑ. ස්වභාවධර්මය හෝ තොපි හැමෝටම නිසි දඬුවම් ලබාදේවි 😡
ReplyDeleteTrue blood
DeleteSpot on
Deleteග්‍රීන් කාඩ් එක දුන්නොත් එපා කියයි නේද තෝ? පලයන් යන්ඩ මක බෑවිලා හම්බයෙක්ට කියලා පුකේ ඇරෝ ගනින්.
Deleteඅනේද කියන්නේ ..වැලි වැද්දන් කොහොමත් බටහිරට විරුද්ධ යි
DeleteLiyapu ekama daana comments
Deleteඇමරිකාවට හා ඊශ්‍රයාලෙට වහා සම්බාධක පනවනු!!! ලෝක සාමයට බාධා කිරීමට
ReplyDeleteSuperb
Deleteකාටද තමුසේ මිත්‍යා දුෂ්ටික කියන්නේ ? තමුසෙලා තමයි මිත්‍යා දුෂ්ඨික ඉරාන ය කියන්නේ ලෝකය ඉස්ලාම් කරන්න සිහින දකින ලෝකයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් ට උදවු කරන ත්‍රස්තවාදී රාජ්‍යයක් . රජය මොන වැරදි කරත් මේ වෙලාවේ ඇමරිකානු මත වාදය සමග සිටීම ඉතාම නිවැරදියි. ඉරානය රුසියාව චීනය එක්ක එක් වෙලා අනාගතයක් නෑ චීනය ඇෆ්ගන් ත්‍රස්තයන් සමග පවා ගනුදෙනු කරනවා ඊශ්‍රායල ඇමරිකාව යුරෝපය ඇතුළු බටහිර ලෝකය සමග එක්වීම අනුර කුමාර මහ තා ගත් තීරණය ඉතා නිවැරදියි තමුසෙලා හදන්නේ සජිය ගේ අන්තවාදී ඉස්ලාම් නඩේ එක්ක එකතුවෙලා ලංකාව මුස්ලිම්කරණය කරන්න
ReplyDeleteඅනේ පල ලිං මැඩි ජෙප්පෝ තොගේ වැඩක් බලාගෙන, කාලකණ්නි ඩෝබියා 🤮😡
DeleteISLAM TERRORISM HADUWE AMERICA - DANNA PUNDE
Deletepala kari hambaya
ReplyDeleteයුවාන් වලින් ගෙවන්න කිව්වම කට්ටියට තරු පෙනිලා.
ReplyDeleteIran's behaviour is somewhat similar to behaviour of Japan during the world war 2 and the answer should be somewhat similar to end Iran regimes vicious Jihad. NUKE the regime and the fundamentalist guards the butchers free the good people of Iran
ReplyDeleteඉරානය ලෝක බලවතා උනොත් ලෝකෙ අනිත් රටවලට ඉස්ලාම් මුලධර්මවාදීන්ගේ පාලනයන් යටතේ අත්වෙන ඉරණම සිතා ගන්නවත් බැහැ.
ReplyDeleteවිශේෂයෙන් ගෑණුන්ට.