ඉන්ධන ගෑස් නොලැබී යාමේ තත්වයක් ඇතිවිය හැකියි..- මහාචාර්ය


මෙරට දැනට ක්‍රියාත්මක වන
QR ක්‍රමය යනු පාලන ක්‍රමයක් නොව අධීක්ෂණ ක්‍රමයක් පමණක් වන බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ අනාගතයේදී මෙරටට ඉන්ධන සහ ගෑස් නොලැබෙන තත්ත්වයක් ඇති විය හැකි බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට හැකියාවක් නොලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

එබැවින් රටක් ලෙස මෙම අර්බුදකාරී අවස්ථාවට මුහුණ දීම සඳහා ආණ්ඩුව, විපක්ෂය සහ මහජනතාව යන සියලු දෙනාම ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

රට තුල ඉන්ධන බෙදා හැරීම සදහා ක‍්‍රියාත්මක කරන ලද ක‍්‍රමවේදය ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.


11 Comments

  1. oka kiyanna andu onada,

    ReplyDelete
  2. මොන හුත්තක්ද පකෝ දැන් කියන්නේ . තොපි මරාගෙන මැරෙනවා . තොපි සිංහල බවුද්ද රට වනසන්න ආපු වනචර ජෙප්පෝ

    ReplyDelete
    Replies
    1. අමෝ අමෝ, මෙන්න සිංහල බෞද්ධ මරාගෙන මැරෙන කොටියෙක්. මයින හම්බ වෙන්න ගියා නං පට්ටමක් ෂුවර්. 🤣

      Delete
    2. පවුලක් නැති අඩු කුලේ එකෙක් ජනාධිපති උනාම රටට හෙන මුසලයි .ගිය අවුරුද්දේ නැකතට ළිප ගිනි මොලවන්නවත් පුළුවන් ගැනියෙක් හිටපු නැති අපතයෙක් නේ බන් ඒ

      Delete
  3. පතිරණ ඣඪඍෆඤඪඅඃඎ ගලප්පත්තිMarch 15, 2026 at 10:44 PM

    කවුරුවත් කලබල වෙන්ඩ එපා. නිදහස් අධ්‍යාපනයේ පවර් එකෙන් ගානට `බැලනස්' කරල AKD ගේම දෙනව.

    ReplyDelete
  4. කවුද හිතුවෙ මුන්ට මෙච්චර ඉක්මනට දිට්ඨධම්ම වේදනීය කර්මය පලදෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අමෝ අමෝ, තඩි වනචාරී බෞද්ධයෙක් වැල්ලට ගොඩ ගහලා.

      Delete
    2. පවුලක් නැති එකෙක් ජනාධිපති උනාම උගේ පස්සෙන් යන පුක් කොල්ලෝ තමයි මෙතැන් කොමෙන්ට් කොටන ජෙප්පො

      Delete
  5. ඒ මහාචාරී තුමෝ, මිනීමරු බය ගෝතයගෙ කාලෙ සුදු වෑන් වලට බයේ ඔහේ කොහේද බං හැංගිලා උන්නෙ?
    ඒ කාලෙ ගෑස් සැපයුම වැඩිවෙලා ඒව පිපිරිල වාහෙල මළා නෙවද??? ඒ කාලෙ කවුද බං වගකීම් ගත්තෙ?

    පුක සුදු ද ඔහේගෙ?

    ReplyDelete
    Replies
    1. පවුලක් නැති අඩු කුලේ එකෙක් ජනාධිපති උනාම රටට හෙන මුසලයි .ගිය අවුරුද්දේ නැකතට ළිප ගිනි මොලවන්නවත් පුළුවන් ගැනියෙක් හිටපු නැති අපතයෙක් නේ බන් ඒ

      Delete
    2. ඔව් ඔව්. ජා කොටු කාරයෙක් පවුල් රොත්තක් එක්ක දුන්න සුද්දෙ අපි දැක්ක නේ. ඊට වඩා මේ සද්ද බද්ද නැතුව කරන වැඩ ටික ඇති.

      Delete
Previous Post Next Post