ජලය සැපයුම සීමා කරන්න වෙයි..

 


දිවයිනේ දැනට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෛනික ජල පරිභෝජනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

මෙම තත්ත්වය තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් ඉදිරියේදී ජලය බෙදා හැරීම සීමා කිරීමට සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා අනතුරු අඟවයි. 

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් නිකුත් කළ හැකි උපරිම ධාරිතාව ද ඉක්මවා යමින් මේ වන විට ජල ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත්, එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවත් මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

8 Comments

  1. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 27, 2026 at 2:30 AM

    ජලය ඉතුරුකරන්ඩ කක්ක කරල පස්ස නොහෝදා ඉඳපල්ලා.

    ReplyDelete
    Replies
    1. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 27, 2026 at 3:46 AM

      මේ උඩ කමෙන්ට් එක දාල තියෙන එකා සරම ඇඳන් ස්කොට් ටොයිලට් එකට දුවන එකෙක් වතුර බාල්දිය උස්සන්. මූව දැක්කොත් කීයක් හරි දෙන්ඩ. මගේ ආරූඪ නමෙන් ආවට මේ උඩ කමෙන්ට් එක මගේ නෙවේ.

      Delete
    2. මොකද බැලුව පලාතෙම ගන්දස්කාරෙ, ඉස්සර රෙන්ඩ බරවුනාම බැද්දට දුවන පතිරනයා මොඩ්වෙලා දැන් කොලවලින් පුක පිහින්ඩ පටන්අරගෙනනෙ.

      Delete
    3. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 27, 2026 at 6:07 AM

      ගන්දස්කාරෙ නෙවෙයි "ගන්දස්තාරෙ" හරියට සිංහල ලියන් වරෙන්කො බැද්ඩට දුවන්ඩ කලින්.

      Delete
  2. වැඩියෙන් ජලය අවශ්‍යවන කාලගුණයක් තියෙනකොට සීමා පැනවීම බෝල්ෂෙවික් ක්‍රමයද?

    ReplyDelete
  3. බේරේ වැවේ කුසුමාMarch 27, 2026 at 3:40 AM

    බලමු මේකෙන් වත් අපේ නාමල් බේබිට ආපහු හොඳ කලක් උදා කරලා දෙන්ඩ අපිට චාන්ස් එකක් එයිද කියලා. අපමරාදේ යුද්ධෙත් ඉවරයි වගේ, ඒකෙන් ගොඩ යන්ඩ බලන් හිටියා ඒක හරියන පාටක් නෑ, ඒ මදිවට රුසියාවෙනුත් තෙල් දෙන්ඩ හදනවා, අඩු ගානේ නියඟෙවත් හරියට සේරම ගම් පිටින් වේලිලා යන්ඩ ආවොත් අපිටත් ගොඩ එන්ඩ පුලුවන්. අපේ බේබි ආපහු මෝල්ඩිව්ස් ගිහින් ආයෙ පාරක් ෆ්ලයිබෝඩිං කරනව බලන්ඩ අපි කොයි තරම් ආසද.

    ReplyDelete
    Replies
    1. බේබිගෙ චාන්ස් එක බලන්න ඉස්සෙල්ලා හුණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ කියල බලන්නකො කක්කුසුම්මා

      Delete
  4. mama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති

    ReplyDelete
Previous Post Next Post