රට ගැන සිතා ඉන්ධන පරිභෝජනය අඩු කරන්න.. තම පවුල ගැන විතරක් හිතන්න එපා..

 


රටේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන තමන්ගේ පවුල ගැන පමණක් නොව, රට පිළිබඳවද සිතා ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කරගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රජයක් ලෙස මේ මොහොතේ සමස්ත ජනතාවගෙන්ම මෙම සහයෝගය අපේක්ෂා කරන බවයි.

නිවසේ ඉන්ධන පවතින පමණින් ඒවා අසීමිතව පරිභෝජනය කරනු වෙනුවට, යම් මට්ටමක පාලනයක් සහ කළමනාකරණයක් සහිතව භාවිත කිරීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය


14 Comments


  1. තොපි 88/89 ඉඳලා රට කෑවේ තොපි ගැන හිතලා . තෝපිට දිට්ට දැම්ම පරිසන් දෙනවා

    ReplyDelete
  2. ගෙදර තෙල් තියෙන්නේ තොපේ මහා එකාගේ ගෙදර තෙල් ලිඳේ ද කැරියෝ

    ReplyDelete
  3. මුන්ව බේරෙන් නාවල ගු ගහන්න ඕනේ

    ReplyDelete
  4. වහාම රට පරිණත නායකයකු යටතට ලෝක යුද්දයකට පෙර පත් කළ යුතුයි

    ReplyDelete
  5. කාපියව් ගූ

    ReplyDelete
  6. වහාම රටේ නායකත්වය වෙනස් කල යුතුයි. තරුන වුනත් නාමල්❤ ඉන්දීය මාද්‍ය හමුවේ චතුර ලෙස ඉංග්‍රීසියෙන් බුද්දිමත් පිලිතුරු දුන්නා. තරුන නායකයා පත් කරමු

    ReplyDelete
    Replies
    1. මාලිමාවෙ එකෙක් ගියානන් මේකට, ගූ නාගෙන එන්නෙ.

      Delete
  7. පාහර බල්ලා 🤮🤮🤮

    ReplyDelete
  8. me kariyage muna dakkath mata mala paninawa. oluwa idima tiyenne Nalinda kariyage

    ReplyDelete
  9. Anura Anura
    talk talk.......
    kata witarai
    talk talk.........

    ReplyDelete
  10. අයියගෙ පවුල ගැන හිතපිය දැන්

    ReplyDelete
  11. හා හොඳයිකෝ.

    ReplyDelete
  12. Ubalage passen yana set eke stop kerepan..anika ara kathooure hora.. oka tai ubalage maha ekatai gana eke wadi athaks nami

    ReplyDelete
  13. පක්ෂය ගැනත් හිතපල්ල .

    ReplyDelete
Previous Post Next Post